Thursday, June 30, 2011

අපි ඔක්කොම පිස්සෝ!

ගොඩක් උන්ට තියෙන්නේ ලොකු ලොක්කෙක් සල්ලි කාරයෙක් වෙන පිස්සුව. හැබැයි ගොඩක් උන්ට කිව්වට මම හිතන්නේ හැමෝටම තියෙන්නේ ඒ පිස්සුව. අන්තිමට ඒ පිස්සුව පස්සෙම පන්නගෙන ගිහිල්ලා කොහොම හරි මොක් හරි රස්සාවක් හොයා ගත්තා කියමුකෝ ඊළඟට එන්නේ වාහනයක් ගන්න ගෙයක් හදන පිස්සුව.
එක එක උන්ට එක එක පිස්සු!

සමහර වෙලාවට කාගෙන් හරි ඇහුවාම උඹ ඒකිත් එක්ක යාළුද කියලා ඌ අහනවා උඹට පිස්සුද කියලා. එහෙම අහපු එකා මෙන්න ටික දවසකින් ඒකිත් එක්ක යාළුවෙලා. එවෙලට ගිහින් උගෙන් අහන්න හිතෙනවා උඹට පිස්සුද කියලා.

බලාගෙන ගියාම කිසිම ගැලපීමක් නැති කිසිම තේරුමක් නැති මේ ලිපිය ලියන මමයි කිසිම තේරුමක් දන්නේ නැතිව මේක කියවන ඔබයි අපි ඔක්කොම පිස්සෝ.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

9 comments:

  1. සබ්බේ පුත්ග්ජනා උම්මත්තකා කියන්නේ ඒකනේ ...

    ReplyDelete
  2. ඔක්කොම පිස්සෝ !!

    ReplyDelete
  3. ඈ අපි පිස්සො ... උබට පිස්සුද ?? :D

    ReplyDelete
  4. අර අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ කියපු එකාටත් ෂුවර් එකටම පිස්සු...

    ReplyDelete
  5. අදහසක් දක්වපු, නැති හැම පිස්සෙක්ට පිස්සියක්ටමත් බොහෝම ස්තූතියි :D

    ReplyDelete
  6. පූසෝ..... බොට පිස්සු ඩෝ

    ReplyDelete
  7. මට වඩා උඹට පිස්සු

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...