Girlfriend and Wife
Both are same.
You must help him in every way
No Questions ask.
No Worries.
No Crying.
Do all things,
even you can or can't.
No more thinking.
Do,
Whatever he is telling you..
Expect nothing.
Give him all you have,
No matter you can or can't.
just give.
When he blaming,
just listen.
He can do anything,
whether you like or not.
Care about him,
but don't even think
as he cares for you always.
He can love you or not.
You can't give up,
coz you love him lot...
How powerful Boyfriend / Husband Is?
ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)
Showing posts with label සැමියා. Show all posts
Showing posts with label සැමියා. Show all posts
Tuesday, September 27, 2011
Saturday, August 20, 2011
දොස්තරගෙ උපදේශෙ
නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආවාම මට කම්බුලට ගහනව" කිව්ව. දොස්තර කිව්ව "ඕකට තියෙනවා ප්‍රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකවමින් ඉන්න. මහත්තයට නින්ද ගියා කියල සැක ඇරෙන කං වතුර ටික කටින් හලන්න එපා" කියල.
සතියකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.
දොස්තර කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක"කියල.
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Subscribe to:
Posts (Atom)