Showing posts with label ලොක්. Show all posts
Showing posts with label ලොක්. Show all posts

Wednesday, July 6, 2011

නෝ කතා, නෝ හිනා

චුටි කතාවක් මතක් වුනා. කෂ්ටිය අහල ඇතිනෙ සමහරු ඔය හිරි අරින්න, ඈනුන් අරින්න එහෙම අත් දෙක උඩට ඉස්සුවම උරහිස් ජොයින්ට් එකද කොහෙද පැනල අත් දෙක හරි, එකක් හරි, ආපහු පහල දාන්න බැරුව ලොක් වෙනව කියල. එහෙම සීන් එකක් වෙලා මං වැඩ කොරපු තැන කෙනෙක්ව අල්ලපු වැටේ තියෙන, ඉස්පිටිතාලෙට (අලව්වෙ) අරන් ගියා. එතන හිටියෙ, ලස්සන තරුණ දොස්තර නෝන කෙනෙක්, එයා ෆුල් ට්‍රය් එකක් දුන්න ලොක් එක ගලෝල බුවාගෙ අත් දෙක පහලට දාන්න…. ම්හු….. හරි ගියෙම නැහැ. ඔතනට ආපු ඇටෙන්ඩන්ට් පොරක් කලේ මොකද දන්නවද? ලෙඩාගෙ සරම කැඩුව. නෝ කතා, නෝ හිනා, අරූගෙ ලොක් නිකම්ම ගැලවිලා අත් දෙකම පහලට දාල සරම අල්ල ගත්ත.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...