විදේශීය හාමුදුරුනමක් බස්එකට වැඩිය.
"පූජ්‍ය පක්ෂයට පමණයි" සීට්එකේ අම්ම කෙනෙක් දරුවෙක්ව නිදිකරගෙන,
අම්ම නැගිටින්න හදද්දි, හාමුදුරුවො වෙනින් අසුනකට වැඩිය.
මහත්තයෙක්ට වැඩේට අප්සෙට්,
"ඔයා නැගිටල, සීට් මාරු කරන්න"
"අනේ, මම දෙන්න හැදුව"
"එන්න හාමුදුරුවනේ... මෙතනට"
"කෝ නැගිටින්න ඔතනින්"
මහත්තයට නිවනක් නෑ,
බලෙන්ම ආසන මාරු කලා...
මහත්තයගෙන් ගාම්භීර බැල්මට් එකක් බස්එකටම...
“කරගත් කුසල කර්මයේ මහිමය”
බෙල්ලන්විල හරියෙදි භාගෙට නැගිටල, "මේං නැගිට්ට"
කථින චීවරේ වඩම්මන් "බෑ බෑ මට තව ටිකක් දුර අරන් යන්න ඕනි වගේ"
දරුවත් අම්මවත් නැගිට්ටවපු "නිවැරදි වචනය යොදා හිස්තැන පුරවන්න" දන්න මිනිස්සු,
මම බැස්ස, 154 ගන්න.