අපි දෙන්නා විතරක් තනි වෙච්චි ගඳ ගහන කාමරේ. මගේ අතේ තිබ්බේ කුරුළු පිහාට්ටක්. අපි දෙන්නා බීච් එකේ ඇවිදං එන ගමන් එයාමයි දැකලා අහුලගත්තේ.
නිරුවත් ඇගේ ලය මැදින් නාභිය දක්වා. ඉහල ඉඳන් පහලට පහල ඉඳන් ඉහලට නැවතත් නාභිය ගාවට, ඊට ටිකක් පහලට.
"නිකා ඉන්න අනේ මට කිති....."
හිනා වෙවී කිව්ව විදිහට මට හිතුනේ තව පහලට කරන්නැයි කිව්වා කියලා.
"කැලෑවක් මැද්දේ හැංගුණු ගල් ගුගාවක් ඇතුලට කුරුළු පිහාට්ටක් හුළඟේ පාවෙලා ආවා මේං මෙහෙම"
"නවත්තන්න අනේ කිති කැවෙනවා ඕකට"
******************************************************************
මම කුරුළු පිහාට්ට ඉඹලා බැලුවා. එයාගේ සුවඳ තාමත් ඉතිරිද කියලා. හපුටු ගඳයි ඔළුව රිද්දන මතකයයි විතරයි. කරුමක්කාර කුරුළු පිහාට්ට! මම දෙකට කඩලා වීසි කළා.
ලියා එව්වේ -
Showing posts with label ප්‍රසන්න සංජය. Show all posts
Showing posts with label ප්‍රසන්න සංජය. Show all posts
Monday, November 26, 2012
Monday, November 19, 2012
විඳීම් මනඃකල්පිතයි...
ඇගේ රුව රූප
සුන්දරියන් වැඳිරි මෑල්ලන් බවට පත් කිරීමට සමත්ය. ඈ දෙස බලා සිටීම පවා
හැඟීම් නැමති නළාවෙන් රාගය නැමැති තනුව වාදනයකර මාගේ සුරතල් සර්පයා
රංගනයකටක යොමුකිරීමක් වැන්න.
මම දබරඟිල්ල ඈගේ සියුමැලි දෙතොලේ දාරය වටා වටයක්
දක්ෂිණාවර්තව පැදකුනු කෙරෙව්වෙමි. ඒ තිසර යුවල ජලයෙන් නහවන්නට මා පටන්
ගතිමි. සෙමින් සෙමින් පිරිමදින කල තිසරයින් නව ජීවයක් ලබන්නාක් මෙන් සෙමෙන්
සෙමෙන් හිස ඔසවා මදෙස බලයි. ඇගේ ඉඟ මිටින් ගත හැකිදැයි පරීක්ෂා කිරීමට මා
පටන් ගතිමි. එය ඉතා සියුම් පරීක්ෂණයකි. ඇඟිලි තුඩින් ඉතාමත් සෙමෙන් ඇගේ සමේ
ස්පර්ශ වන නොවන ලෙසට උකුල පිටුපස සිට ඉඟ දක්වා සෙමෙන් ගෙන යා යුතුය. මම ඇය
විඳිමින් සිටිමි..
හිතින්!
ලියා එව්වේ - ප්‍රසන්න සංජය
Subscribe to:
Posts (Atom)