බලන්න මේ කියමන අහල තියෙනවද කියල. මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත.
1. ගෑණු ළමයා = බස් එක
2. දවසක් = ජීවිත කාලය
කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.
කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් එකක් යනකොට තව එකක් විදිහට පෝලිමේ බස් එනව, එක බස් එකක් වැරදුනාට නම් අවුලක් නෑ. ඒත් අපේ ගම් පළාතෙ,
මුළු දවසටම තියෙන්නෙ එකම එක බස් එකක් විතරයි.
අන්න ඒ නිසා මම නම් කීයටවත් බස් එක මිස් කරගන්නෙ නෑ.
ඇත්තමයි...
ලියා එව්වේ - මන්දාරම (http://mandharama.