"මහත්තයෝ
සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන
නිසෑ තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ. තව
සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක
දාගෙන එනවා. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක්
කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා.
ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. තව එකෙක් හැදුවා බ්‍රෂ්. ඒකට අපේ
එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත්
විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින්
කාලකන්ණි"
ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)
Showing posts with label තෙල්. Show all posts
Showing posts with label තෙල්. Show all posts
Wednesday, January 16, 2013
Wednesday, February 15, 2012
හිතවත් මාමා වෙත...
මාමා දන්නේ නෑ අපි කීයක් හරි හම්බ කරගන්න වෙන මහන්සිය. අවුරුද්දක් තිස්සේ නිදිමරාගෙන වැඩ කරලා කවුරුත් බලාගෙන ඉන්නේ සැලරි ඉන්ක්‍රිමන්ට් එක එනකම්. මේ දවස් වල එවලුවේශන් පීරියඩ් නිසා කට්ටිය බැහැලා වැඩ. මොකෝ ඉතිං අපියි කියලා 50% ක් වැටුප් වැඩි කරව් කියලා උද්ඝෝෂණ කරන්නයැයි. එහෙම කලොත් ඉතිං පහුවදා ඉදන් ගෙදර තමයි.
අවුලක් නැතුව ජාමේ බේරගෙන ගිය අවුරුද්දේ පුරා බොක්කෙන්ම වැඩ කල නිසා දෙන්න කලින්ම ඉන්ක්‍රිමන්ට් ලැබෙයි කියලා හිතන ගාණ බැලුවම කීයක් හරි යහමින් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි වගේ.
ඒත් ඉතිං මාමි මේ වගේ වැඩක් කරයි කියලා හිතුවේ නැහැනේ!
ඩීසල්.. ප්‍රෙට්ට්‍රල් ගෑස් සේරම වැඩි කරලා මහින්ද මාමිත් අන්තිමට කෙලියේ අපිටමයි නේ?
ලියා එව්වේ - Anonymous

Saturday, April 16, 2011
ප්‍රේත ගින්න
යකො අන්න ගිණි ගන්නවා.
අන්න කවුද එකෙක් පොල් කට්ටකට වතුර අරන් එනවා ගින්න නිවන්න.
මොඩයො.
පුදුම හුළගක්නෙ මචං, ගින්න තව වැඩිවෙනවා මෙ හුලඟට
වැස්සක් වහිද්දිවත් නැති හුලං.. කාව හරි කරදරෙ වැටුන හම...
මක් වෙලාද බන් ගිණි අරන් තියන්නෙ
කාලෙන් කාලෙට ආපු උන් ඇවිල්ලා ඇවුලපු ගිනි වල
පුපුරු තමයි මෙ ගින්නට හේතු වෙලා තියන්නෙ කියලා ඈතට වෙලා බලන් ඉන්න එකෙක් කියනවා ඇහුනා....
මෙ ගින්න මෙහෙම නිවන්න බැහැ බන් මෙකට අනිවා ගිනි නිවන හමුදාවෙන් ගෙන්න වෙනවා...
අන්න කියන කොටම ආව සයිරන් එක ගහගෙන පලාතම දෙදරන්න..
මොනාද බන් උන් ගින්නට දාන්නෙ..
උනුත් තෙල් තමයි බන් දාන්නෙ වතුර නෙමෙයි
කස්ටිය හිතන්නෙ වතුර දැම්මා කියලා...
ලියා එව්වේ - රවා (http://ravamrt.blogspot.com/)

Subscribe to:
Posts (Atom)