සිසිවන උවන ඉගසුඟ ගත හැකි මිටින.. වර්ගයේ කට්ටිය හරිම අඩු උනත්.. හැම මනුස්සයෙක්ටම සිරුරේ ප්‍රමාණයක් තියනවානේ.. කෙට්ටු වෙන්න පුළුවන්
මහත් වෙන්නත් පුළුවන්..
ගොඩක් වෙලාවට මහත කෙනෙක්ගේ මහත ගැන අමාරුව තියෙන්නේ ඒ කෙනාටම නෙවෙයි.. වටේ ඉන්න අයට.. ලෙඩවෙයි කියන බයට ඒ ගැන කතා කරන අය ඉන්නත් පුළුවන්..
හැබැයි වැඩියෙන් ඉන්නේ විනෝදෙට බයිට් එකට හිනාවෙන්න බලාගෙන ඒ ගැන කතාකරන අය..
හැබැයි මහත කියන්නේ මාරම සිම්බල් එකක්..
එකවතාවක් දැක්කම ජිවිතකාලෙටම මතකයි.. නම අමතක උනත්, මහත එක්කෙනා කිව්ව ගමන් පටස් ගාලා මීටර්..
මට අනූව නම් මම හරිම යුනික්..! හැමෝම අදින ඇදුම් මට අදින්න බෑ. මම විශේෂයි.. මගේ මහත මට..!
මට හොද නම් තොපිට මොකද?
ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)