මට ඔයා නැතිව ජීවත් වෙන්න පුළුවනි.
නමුත් ඒ ජීවිතේ නිකම්ම නිකම් ජීවිතයක්.
හරියට ට්වයිලයිට් පොතේ එන වැම්පයර් කෙනෙක් වගේ.
නුඹ තමයි මගේ ආත්මය.
මතකද එදා ඔයා මට කිව්වා, මේ සසර පවතිනතුරු කවදාවත් වෙන්වී යන්නේ නෑ කියල.
ඒ වචන එහෙමමයි. එත් ඔයා අද මගෙ ළඟ නෑ.
රුපියල් සත පසුපස හඹා යන ලෝකයේ...
සැබෑ ආදරයක් පවතිනු ඇතැයි මා කෙදිනකවත් සිතුවේ නෑ...
නමුත් කොහේදෝ සිටන් ඇවිත් නුඹ ඒ සිතුවිලි වෙනස් කළා.
නුඹට මතකද ඒ කාලය ?
සීමා වළලු වලින් මිදී ගතකල ඒ සුමිහිරි මොහොතවල් කවදා යලි විඳින්නද?
කරුණාකරලා මට මගේ ආත්මය ආපහු දෙන්න.
නැතිනම් ඔයා ගිය පාරේම මාත් එනවා...
ඒ දුම්රියටම යට වෙන්න...
ලියා එව්වේ - ලකී (http://sinhalarata.tk/)
වැදුන...
ReplyDeleteමේක ඇත්තටම කාගේද?
ReplyDeletehttp://everything-everydayy.blogspot.com/2011/06/blog-post_17.html
http://everything-everydayy.blogspot.com/2011/06/blog-post_17.html
ReplyDeleteගිහින් බැලුව, අකුරක් වත් වෙනස් නැහැ.....