ආදරය රාගයද නොවේ
රාගය යනු අදරයම නොවේ
රාගය විශ්වාසයත් නොවේ
නමුත් රාගය විශ්වාසය මත රඳා පවතී
අදරය යනු විශ්වාසයම නොවේ
අදරයේදී රාගය ඇතිවේ
රාගය ඇතිවන්නේ විශ්වාසය මතිනි
නමුත්
විශ්වාසය රාගය නිසාම ඇති නොවේ
සතුට නිසාම ආදරයට පැවැත්මක් නැත
රාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකි
නමුත් සතුට ආදරය මතින් ඇතිවේ
සන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය
රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය සතුටු නොවේ, නොඑසේනම් එය හුදෙක් සතුටක් නොවේ, ආදරය පමණ්ම ලැබීමත් විටෙක අසත්තෝෂයක් ඇති කරයි, විශ්වාසය පමණක්ම රැගෙන යන්නාට ආදරය සහ රාගයත් හමු වූ විටෙක, සන්තෝශය ඇතිවේ!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)