දැන්වීමයි!
දවසක පාවිච්චියට සල්ලිදීලා අරං නාස්ති කරන්නේ මොටද?
නේනාවරුන්ගේ හා මහත්වරුන්ගේ ඇඳුම් කුලියට දීමට ඇත. ඕනෑම තනි පාටකින්, ප්‍රමාණයකින්, එකක් හෝ තොග වශයෙන් ලබාගත හැකිය. අඩුම වශයෙන් දිනක හෝ දිගු කාලීන බද්දට දෙනු ලැබේ.
සේවාදායකයාගේ පහසුව තකා නියමිත දිනට දවස් දෙකකට පෙර ඇඳුම් ලබා දීමට හැකි අතර ඒ දෙදිනට අයකරනු නොලැබේ. සුළු ඇපයක් තැන්පත්කර ඇඳුම් ලබාගත හැකිය. බද්දට ලබාගත් ඇඳුම් පසුදිනම ආපසු බාරදීමේ කොන්දේසියට යටත් වෙන අතර එසේ කිරීමට අසමත්වීම ප්‍රමාදවෙන සෑම දවසක් පාසා දඩ මුදලකට යටත්වේ, අවම වශයෙන් දවසක දඩ මුදල අයකරනු ඇත.
සැ.යු: ආපසු බාරදීමේ දී ඇඳුම් පලුදුවී ඇත්නම් මුළු වටිනාකම ගෙවීමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න.
විමසීම්: rental[at]katussa[dot]com
ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)