Tuesday, June 28, 2011

නොම්මරේ

මචන්,
ඈ?
අඩෝ අලුත් නොම්මරයක් හම්බ වුනා,
කවුද දුන්නේ?
මට කවීශයා දුන්නේ,
ඉතින්?
වාසනාවක් තිබ්බොත් විතරයි ගන්න පුලුවන්,
ඒ කිව්වේ,
කෝ වේටින් වැටෙනවා,
මට පැහැදිලි මදි,
ඒ තරමට කෝල් ඒකිට,
උඹ කතා කලාද?
ඔව් 23පාරක් වේටින් වැටුනට පස්සේ 24වෙනි පාර ආන්සර් කලා,
ඉතින්?
ඉතින් තමා පට්ට වොයිස් එක මචන් සෙක්සි පෙරෙනවා,
මටත් දීපන් කෝ නොම්මරේ
ආ 071xxxxx25.

මේ ඒක නෙවී,
ඔව්?
ඊයේ මට කවීශයා කතා කලා.., ඌ මොනවත් කිව්වේ නැද්ද?
නෑ?
මම අලුතින් ෆෝන් එකකුයි සිම් එකකුයි ගත්තා,
කෝ,
මේ..!
මේකේ වොයිස් චෙන්ජින් එහෙමත් තියෙනවා, චයිනීස් ඩුවල් සිම් එකක්.
අහ්!
දීපන් නොම්මරේ මම සෙව් කරගන්න.
ආ ලියාගනින්..,

071xxxxx25!

*කනවා ඈ..?

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

5 comments:

  1. හික් හික්... පට්ට සීන් එක..... :D

    ReplyDelete
  2. හික් හික්... සෙක්සි පෙරෙනවා :D :D

    ReplyDelete
  3. මදැයි කොලා... :D

    ReplyDelete
  4. කොහෙද කොල්ලෝ මගේ ෆෝන් එකේ X කියලා බටොන් එකක් නෑනේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...