ඔවුන් ජය පතති.
විටෙක බැනුම් සහ විටෙක ලෙංගතු කමකි.
ඒ උද්‍යෝගයයි.
අප සැමගේම අභිප්‍රාය වූයේ ලෝක කුසලානය අප රට සතු වීමය.
කුසලානය උදෙසා රටක් ලෙස සතුටු වීමට අපට නොහැකි වුවද ලෝක සිතියමේ එක කලාපයක් ලද ජයක් වෙනුවෙන් අද අපි සතුටු වෙමු.
ක්‍රිකට් යනු අපේ ජීවිතයයි.
ජීවිතය මෙන්ම කිසිසේත් නිෂ්චිත නැත.
ජීවිතයට මුහුණ දෙමින් අහිමි වූ කුසලානය වෙනුවෙන් දුක් වී පලක් නැත.
අපගේ පැතුම් ඉටු කලද සුන් කලද ඔවුන් අපේ විරුවන්ය. මුරලි ක්‍රිකට් දිවියෙන් සමුගනු ඇත.
කප් එක ඇතද, නැතද ඔවුන්ගේ උපන් බිමට පැමිණීම අප ලෙංගතුව පිළිගත යුතුමය.
ලක දෙස ලොවක් නෙත් යොමු කරවුවන්ට ආයුබෝ!
-