Showing posts with label කාලකන්නි. Show all posts
Showing posts with label කාලකන්නි. Show all posts

Monday, July 2, 2012

ඔන්ලයින් වැඩකාරයෝ

උඹලා සේරම හෙට දවල්ට ඔන්ලයින් එන්න ඕනේ.
ෆේස් බුක් එකේ සෆ්රාස්ලට දුවන්න ගේමක් සෙට් කරලා තියෙන්නේ මම.

ගෙදරට වෙලා ජොබ් එකකුත් නැතුව ෆේස්බුක් එකේ එල්ලිලා ඉන්නවා කියලා ගෙදරින් හැමදාම බනිනවා රී ලෝඩ් වලට සල්ලි ඉල්ලන්න ගියාම.

ණයට හරි රී ලෝඩ් එකක් දාන් වරෙන් බන් මන් ෆොටෝ එක ෂෙයා කලාම, උඹලා පට ගාලා කමෙන්ට්, ලයික් දාලා ෂෙයා කරපල්ලා

........

කොහොමද අරුන් තාම සද්දයක්  නැහැ ෆේස්බුක් එකේ.

අන්න අමිලයා දුවගෙන එනවා.

උඹලා දන්නවද ඇයි අරුන් පහුගිය ටිකේ ඔන්ලයින් හිටියේ නැත්තේ කියලා?

අන්න උඹලාගේ මාමගේ හන්දියේ වහලා තිබ්බ තට්ටු දෙකේ කඩේ අරගෙන සේරම එකතුවෙලා අළුතෙන් කඩයක් දානවලු. ඒකේ වැඩ නිසා උන් ඇවිත් නැත්තේ.



ලියා එව්වේ - නිෂාන්

Related Posts Plugin for WordPress, Blogger...