මහහඬින් කෑ ගසමින් හඬා වැටී ඒ තරහින්ම නින්දට වැටී සිටින සිය බිරිඳ දෙස, බිය රැඳි නෙතින් බලා සිටි ඔහු, මුහුදු වැලි රැඳුනු දෙපාත්, ඇඳ සිටි ඇඳුනුත් සමගම ඇය අසලින්ම වැතුරුනේය.
මහමුහුදේ ඝෝෂාව ඇසෙන්නට විය. දන්නා හඳුනන මුහුණු බොහොමයක් වෙරළේ විය. මළ සිරුරක් පොල් අත්තකින් වසා තිබේ.
“මුද්ද වැටිලානේ. එපා කියද්දි ඒක සොයන්න ගිහින්නේ”
පොල් අත්ත ඉවත් කෙරිණ.
“අනේ මගේ සමන්ත..........”
දහදියෙන් නැහැවී, බියෙන් වෙවුලමින් අවදිවූ ඇය, තිගැස්සී ඇහැරී සිටි ඔහු වෙත තුරුළු වූවාය.
පෙලගැස්ම උපරිමයි....
ReplyDeleteHarima lassanata liyala thiyanawa!great work...
ReplyDeletegreat
ReplyDeleteහීනයක් කල සේවයක්.
ReplyDeleteනියමයි අක්කෙ.
well written
ReplyDeleteඑළ
ReplyDeleteමරු අප්පා., නියමයි..!
ReplyDeleteඒ කියන්නෙ වහාම ක්‍රියාත්මක වන පරිදි මත්පැන් පානයට සහ නැට්ටිච්චියන් සමඟ ගනුදෙනු වලට පනවා ඇති තහනම ඉවත් කර ගන්නා බවද?
ReplyDeleteඅම්මපා, මෙහෙම හීන අපේ හාමිනේලට පෙනෙන්නෙ නැති එක තමයි මට තියෙන කණගාටුව,
සුපිරි!
ReplyDeleteකාන්තාවන්ට ඔහොම හීනෙන් හරි මොලේ පෑදෙන එක නං ලොකු දෙයක් ඈ.... ;P
සියක් ආයු ලැබ......... මගෙත් ආයු ගෙන......... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!! කියලා කියන්නේ නැහැ.........
ReplyDeleteසැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.............. සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු......... කියලා හැමදාමත් කියන්නම්...................
ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!
මේ සියය හරි නම් පළ වෙන්න තිබුනේ ඊයේලු. අපේ සියක් පිරිවරට පිං සිදුවන්නට අද දවසට පළ වෙන විදිහට හදලා දුන්නා. පසුව පළ වෙන්න තිබුනා නං අදට දාලා දෙන්න කියලා කියන්නේ නැහැ මම. කොහොම වුනත් බොහොම සතුටුයි. අදහස් පළ කල ඔබ හැමට ස්තුතියි.
ඔන්න අපෙනුත් සුබ පැතුමක්.. නිකං බොරුවට නාහෙන් අඬන්නේ නැතුව යථාර්තය තේරුම් ගන්නවානම් බොහොමයක් සම්බන්ධතා කැඩෙන්නෙ නැතිවෙයි.. නියමයි රන්දිල්..
ReplyDeleteස්තුතියි ආගන්තුකයා.............
ReplyDeleteලස්සනයි
ReplyDeleteනියමයි . . !
ReplyDeleteබොක්කට වදින්න ලියලා තියෙනවා
"කාන්තාවන්ට ඔහොම හීනෙන් හරි මොලේ පෑදෙන එක නං ලොකු දෙයක් ඈ.... "
ReplyDeleteහරේ . .
මේකත් පට්ටයි ඕයි ..
නියෑමයි..............!!
ReplyDeleteමරු ලස්සනටම ලියලා
ReplyDeleteඑල එල
ReplyDeleteසිරා පහර
ReplyDeleteජයවේවා
ReplyDeleteමාරම මාරයි කියල වැඩක් නෑ සංකල්පනාව!!
ReplyDeleteමරුවට ලියලා ලස්සනයි..
ReplyDeleteඅදහස් දැක්වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය !!! නැවතත්. මෙය ලියන්න හිටියේ කෙටි කථාවක් වගේ. සියක් පිරිවරේ මේ අදහසට මේ කථාව ගොනු කරගත්තා කොහොම හරි. ස්තුතියි නැවතත්....
ReplyDeletesupiri!
ReplyDelete