Thursday, September 9, 2010

උඹ (යි ) මා(යි )

"කෝ කෝ ඔහොම නෙවෙයී"
"එහෙනම් කොහොමද......???"
"මෙහාට වෙන්න"
"ම්ම් ..... හරීද?"
"තව චුට්ටක්, ආහ් දැන් හරී..."
"කෝ ඉතින් දඟලන්න එපා"
"දඟලනව නෙවෙයි.....දැඟලෙනවා..."
"තව චුට්ටක් ලං වෙන්නකෝ ඉතින්"
"දැන් ......???"
"ම්ම් හරි දැන් ඔහොම්ම ඉන්න"
"ම්ම්........"
"ආහ්.......ආ .......... ආහ්"
"දැන් ඇතිද ?"
"මට නම් මදී"
"තව චුට්ටක් ඕනේ...."
"ම්ම් එහෙනම් දඟලන්නේ නැතුව ඉන්නවා පිස්සි ........."
"අනේ මන්දා බන්.........."
"මොනදේ කොහොම උනත් අපි හැමදාම හොද යාළුවෝ විතරයි"
"එතනින් එහාට දෙයක් අපි අතර තියාගන්න බෑ"
"එහෙම කරලා මට උඹව නැති කරගන්න බෑ"
"ම්............ම්ම්"
මුළු ඔලුවම තෙල් වලින් නාවපු උඹ
ආදරෙන් ඔලුව අතගැවා.....
එත් උඹ කිව්වේ "එ ආදරේ නෙවෙයී යාළුකම" කියලයී
මට මතක එච්චරයී....

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

10 comments:

  1. හ්ම්ම්.... ඔව් ඒ යාළුකම විතරක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
  2. යාළු කමට ඔය වගේ දේවල් නොකරනවාම නෙවෙයිනේ..

    ReplyDelete
  3. ඒක නම් තීරණය වෙන්නේ මොකක් මතද කියලා අපිට නොතේරෙනවා වුනාට අපිටම තේරෙන වෙලාවක් තියෙනවා ඒ වෙලාව එනකම් හිටියානම් හරි..

    ReplyDelete
  4. "යාළුකම" හ්ම්ම්ම්ම්ම්.. වෙන්නත් පුලුවන්!

    ReplyDelete
  5. Its the responsibilty of the boy.Im too late

    ReplyDelete
  6. හ්ම්ම් කට්ටියට ස්තුතී කිවුවා ඔන්න මම :) ආගන්තුකයා>>>>ඔව් අපි ඒ වෙලාව එනතෙක් බලන් ඉමු
    ස්තුතී ආගන්තුකයෝ ඔයාටත්...

    ReplyDelete
  7. හොදම යලුවා වෙනුවෙන් ඒවගෙ දේවල් කරන යලුවො ඈති කියල හිතුවෙ නෑ තව,යලුකම කියල හෑමදටම ආදරේ අමතක කරන්නද :'(

    ReplyDelete
  8. Anonymous--->> ඔයාටත් එ වගේම හොදම යාලුවෙක් ඉන්නවා කියලා දැනෙනවා....
    ම්ම් ඇත්තට එහෙම යාළුකම කියලා හැමදාම ඒ ආදරේ අමතක කරන්නත් බෑ

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...