ඔරලෝසුව වැඩනැති නිසා මගට යනකොටත් පරක්කුද මන්දා..?
හිතේ තිබ්බ වේගේ එක්ක කකුල් දෙක පොඩිත්තක් සමපාත වෙන්න තිබ්බ ගැහැට බව නිසාම කකුල් ඇවිද්දේ පරක්කුවෙන් ...
හරියට "වැඩක් නෑ.., දැං කොච්චර හයියෙන් දිව්වත් උඹ පරක්කුයි කියන්න වගේ"
"කසුන් මට ඔයාව නොලැබුණත් මේ කරුම කසාදේ කරන දවසට පල්ලිය ගාවට ඇවිත් මට පේන්නවත් ඉන්න"
එයා බෙල්ලේ එල්ලිලා තිබ්බ රත්තරන් සුරුවම මගේ අතට දීලා කිව්වේ එහෙම..,
ඒ මීට සතියකට උඩදී..,
"මහත්තයා පල්ලිය හංදිය ගාව නේ බහිනවා කීවේ.., ඉස්සරහිං බහින්න"
නවත්තපු බස් එකෙන් බැහැපු මම පල්ලියට යනකොටත් ඈත යන වාහන පේලියට මංගල්ලෙට ආපු අමුත්තෝ තාම අත වනනවා.
මම යන්න හැරුණා..!
"ෂහ්...ලස්සන කපල් එක..!!"
කවුදෝ කියනවා ඇහුනා
ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)
අන්තිමේ ඒකවත් නෑ...
ReplyDeleteමොනව කරන්නද? හිටු කියලා ප්‍රමාදයිනේ... ටිකක් කලින් ආව නම් වෙඩිමට ආපු කවුරුහරිවත් සෙට් කරගන්න තිබුණා...
අපරාදෙනෙ යනවනම් වෙලාවට යන්නෝනි නැත්නම් නිකාඉන්නෝනි.
ReplyDelete"අප්ප මාදො අමත පදං - පමාදො මච්චුනො පදං"
මොනා කරන්නද? මේක වචන 250ක් වත් උනා නම් පස්සෙන් ත්‍රීවීල් එකක් වත් අරන් ගිහින් දෙන්නාව ලාවට හරි බලා ගන්න තිබ්බා නේද බං?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහිතලාම නේද පරක්කු වෙලා ගියේ කතාවක් ලියන්න ඕනේ හින්ද?
ReplyDeleteමේ මයික්‍රෝ කතා නියමයි නේ...
ලිශා ලියන්න තව තවත්.. කියවන්න ඕනේ මට.