මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතානැත්තේ..? අපි කලුද..?
නෑ..! අලුපාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලානෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
"හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදියගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළකිරීම් රොත්තක් එක්ක වෛරයක් එනවනෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන්වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදියගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්නනෙව..!
බොරුකාරයා.!
වල්ගෑණි..!
වල්ගෑණි..? තෝනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වල්ගෑණි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
ඔන්න පැන්න..!
දැං කියහං කවුද වල්කං කොලේ..?
තෝද ..?
මම ද..?
ඇයි...?
මොකෝ අපි එක්ක කතානැත්තේ..? අපි කලුද..?
නෑ..! අලුපාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලානෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
"හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදියගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළකිරීම් රොත්තක් එක්ක වෛරයක් එනවනෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන්වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදියගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්නනෙව..!
බොරුකාරයා.!
වල්ගෑණි..!
වල්ගෑණි..? තෝනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වල්ගෑණි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
ඔන්න පැන්න..!
දැං කියහං කවුද වල්කං කොලේ..?
තෝද ..?
මම ද..?
ෂුහ්... නියමයි... ගොඩක් විට කාන්තාවන්ට පද හදන්නෙ එයාලව දිනාගන්න බැරි වුණ පිරිමි නේද ලිෂෝ....
ReplyDeleteඅර ෆෝන් වලින් කරපු වීඩියෝ, පින්තූර එහෙම එලියට එන්නෙ වැඩේ වැරදුණාම තමයි. එකට ඉන්න කාලෙ සුන්දරී... කෙලවුණාට පස්සෙ වල් ගෑණි...
වචන 100ක් වුණත් මේක හොඳ විග්‍රහයක්.
ඕක මම හිතන්නේ වෙනම එකක් ඒකට ඉරිසියාව කියලත් විග්‍රහ කරගන්න අමාරුයි... මරු වචන සීයක් ...
ReplyDeleteමිදි තිත්තයි බොල. :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ වගේ දේවල් අපිට එදිනෙදා අනන්තවත් අහන්න වෙන ඒවා. කොටින්ම කීවොත් කටින් ගැහැණු නිරුවත් කරන පිරිමි හැමතැනම. ඕවා වැඩියම තියෙන්නේ ප්‍රබුද්ධ අය අතර. සමහර වෙලාවට හරිම කළකිරීමක් දැනෙනවා.
ReplyDeleteමට නම් ඔය වගේ කතා අහන්න ලේසියෙන් ලැබෙන්නේ නෑ මම නැති තැන කීවොත් මිසක්. මම ඉස්සරහා කීවොත් දන්නවනේ ඉතින් හැමෝම අහගන්න වෙන දේ...
meka ela!
ReplyDeleteඕක තමයි ගොඩක් වෙලාවට ඇත්ත කතාව.. තමන් එක්ක බුදියගන්නවනම් කමක් නෑ. තමන්ට දිනාගන්න බැරි නම් "වල් ගෑණියෙක් වෙන්න ඇති"... තමන්ට දිනාගන්න බැරි වුනත් වෙන එකෙක් දිනා ගත්තොත් "වල් ගෑණියෙක්ම තමයි"....
ReplyDeleteහොඳ විග්‍රහයක්...
~ හිපියා
නියමයි..
ReplyDeleteවෙනස් වු නමුදු ඇත්ත කතාවක්
ReplyDeleteසිම්ප්ලි සුපර්බ්...! ලිශෝ...!!!
ReplyDeletenarakama na
ReplyDeleteපිස්සු කොර ලිෂාන් අයියා :D
ReplyDeleteඇත්ත කතාවක් වහෙන් ඔරෝ කියල. :) මට මේක හරියට තේරුන නම් මේකයි තේරුම හොඳට හිටියත් වැරදියට හිටියත් අන්තිමට ගෑණු තමා වැරදි.
ReplyDelete