ඈතින් ඇසෙනා සියුම් ගී හඩ
මා සිතට ජීවිතයේ අමිහිරිම වූ මතකයකට මග පාදයි
පෙර දිනයන්හි මා සිහින ලෝකයන්ට ගෙන ගිය ඒ ගී හඩ
අද ඉතා අසුන්දරවූ මතකයක් ගොඩගන්නට සැරසෙයි
ජීවිතයේ බොහෝදේ කියාදුන්
හුදෙක් භෞතික දේකෙරෙහි පමනක් ආලය කල මා
ඉන් මුදවා බොහෝදේ ගැන සිතන්නට හුරුකොට
මා ජීවිතය වෙනස් කල ඔබ
මගේ අසීමිත ආදරය ලබාගත් ඔබ
යලිත් මා දිවිය නොසිතූ සේ උඩු යටිකුරු කොට ඇත
වසර ගනනක් පෙරුම්පිරූ
දිනය උදාවූ පසු ඔබ මා අතැර ගොස් ඇත
වසර ගනනක් සිතමින් පතමින්
ඔබ වටා ගෙතූ ඒ මගේ ජීවිත කතාව
ඔබත් මමත් ඒක්වූ දා
දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු තැන අතින් වෙනස් විය !!

ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot. com/)
කියනකොට දැනෙනවා වේදනාව..!
ReplyDeleteනැතිවීමක්..
ReplyDeleteහ්ම්ම්..
ReplyDeleteබොන එවුන් කොයි තරම් හොඳ වුණත් බීල ඩ්‍රයිව් කරන එවුන් නම් හෙනම චාටර්... හයියෝ...
ReplyDeleteහ කිව්වා වගේ බොන එක අවුලක් නැති උනාට බීලා ඩ්‍රයිව් කරන එක නම් හෙනම අවුලක්!!!
ReplyDeletekiyawana kotath adenawa
ReplyDeleteඅනේ මන්දා
ReplyDelete