"මම ඔයාට ගොඩාක් ආදරෙයි.."
මා කියනා බස ඇයට නොවැටහෙයි, ඒත් මා දිහා බලාන ඉන්න ලොකු ඇස් දෙකට, ඒ නළලේ තිලකයට මම කවදත් ප්‍රිය කරනා වග කියන්නට මට තවත් සිත් දෙයි.
"මම හමුදාවෙන් පනිනවා, පැනලා ගිහින් අපි දෙන්නා ලබන සතියේ කසාද බඳිමු."
මඳ සිනහවකින් මොහොතක් බලා උන් මම හෙට දින පැමිණෙන පොරොන්දුව මත හුන් තැනින් නැඟිට්ටේ සුපුරුදු බංකරය වෙත පිය නැඟීමටයි.
"ඩෝං"
සිහිය එනවිටත් මා උන්නේ රෝහලේ ඇඳක් මතය. මා කවුද යැයි මටම අමතකව ඇති මුත්, ගොත ගසමින් කී වදන් පෙළ හාත්පස දෝංකාර දෙමින් වියැකිණ.
"මගේ රාජිණි, ආයේ කවදාකවත් මට දකින්න වෙන එකක් නෑ, මේ වෙළුම් පටි වලින් වැහුණු ඇස් දෙකෙන්.."
ලියා එව්වේ -
Ansh Lucky Sri Jay (http://www.mitiyaawatha.blogspot.com/)
මේක නිකං සුදාගෙ කතාවෙ වෙන වර්ශන් එකක් වගේ.... නියමයි සබා අක්කි... :D
ReplyDeleteකාලෙකින් අක්කිගේ පොස්ට් එකක් දැක්කේ...
ReplyDeleteලස්සනයී...
තවත් ලියන්න කියවන්න ආසයි
goda!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසබා අක්කී ගේ කතාව හරී කියුට්..! තැංක්ස් අක්කී මේ වගේ කතාවක් ලීවට..! :P
ReplyDeleteඑච් සමග එකග වෙමි.. නමුත් කථාව මරු යැයි කියමි.
ReplyDelete