වෙරළේ මාළිගා හදන ගමන්, තෙරක් නොපෙනෙන සයුර දිහා බලාන මම හිතුවේ අපේ ආදරය සදාකාලිකයි කියලා. රෑට ආකහේ එකින් එක මතු වෙන තරු අස්සේ ඔයාගේ ඇස් දෙක හොයන ගමන් මම හිතුවේ ඔය ඇස් මගේ විතරමයි කියලා. ඒත්, ඔයාට බැරි වුණා අහසේ තරු… වෙරළේ රළ තරමට තියා පුංචි වැලි කැටයක් තරම්වත්
මට ආදරය කරන්න…
ගිණි මද්දහනක අරක්කු බීලා ඇවිද්ද, මතින් ඔළුව බර වෙලා මෙලෝ අරමුණක් නැතුව එහාට මෙහාට වැනි වැනී ජීවිතේ අරමුණක් හොයාගෙන ගිය වෙලාවක දුම් දාන බයිට් පිඟානක් වගේ මගේ ජීවිතේට ආපු ඔයා මට අරමුණක් උනා. ඒත් ඇල්කොහොල් වලින් මත් වෙච්ච, බෝතලේකටත් වඩා මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ ඔයාට තේරුණේ නෑ.
ලියා එව්වේ - Ansh Lucky Sri Jay (http://mitiyaawatha.blogspot.com/)
සහ
ම (http://maranaya.blogspot.com)
byte pasuwata! meka maru!
ReplyDeleteඅපි හිතුවා මුහුදේ වැලි මාලිගා හදද්දි මේ වගේ එවා ලියයි කියලා.
ReplyDeleteහික්ස්...
මේක ට්විටර් කතාව නෙමෙයිද?
නියමයි.... අළුත් වැඩක් නේ.... :P :D ;-)
ReplyDeleteඅඩේ මෙන්න...ෂ්..ෂ්..කට..කට..
ReplyDeleteමරු මචන් මාරයි..!
අඩේ.......... දෙන්න හොරෙන් හොරෙන් එදා අපිට නොකිය ලියපු එක............. ෆට්ටයි................ :)
ReplyDeleteලස්සනට ගලපලා උපරිමයී
ReplyDeleteමං දැනගත්තා කොල්ලුපිටියෙන් බහින්න හිටි අය කොටුවටම යනකොට..!
ReplyDeleteමේ කතාව මරු ඈ...!
හා හා කතාවටත් වඩා කමෙන්ට්ස් වලින් මේ කතාව පිළිබඳ හොඳ අදහසක් ගන්න පුළුවන් :-D
ReplyDeleteකිසිවක් නොකියන මං මාරයා..හිහ්..හිහ්...
ReplyDeletehari hari ohoma yamu
ReplyDelete