සත්‍ය ආදරය ඉදිරියේ රමණය යනු,
"අපි කරමුද සුදූ ?"
කියා ඇසූ පමණින් කල හැක්කක් නොවේ.
මා එය උගත්තේ නුඹෙනි. මා තුල උපන් එම අදහස අවසන් වරට මියැදෙන්නේද නුඹ තුරුලේමය. "තුරුල" මා අපමණ විඳ ඇති මුත් කෙට්ටු නුඹගෙන් මෙතරම් පිරිපුන් තුරුලක් බළාපොරොත්තු නොවුනි. බෙලි දෙක හේතුවෙන් ඔලු දෙක එකිනෙක පරයා bond ගසාගෙන ඇත. මගේ තාප්පයක් වන් වූ සිරුරට ඔබේ කුඩා බිත්තිය තදවී ඇත. හුස්ම බිඳු, සර්ප හුස්ම ගැනුමක් මෙන් කන් පුරවයි. එකිනෙකාට තද වුනු නුඹද මාද හරහා කුමක් හෝ එනු යනු දැනේ. ඒ කුමක්දැයි සෙවීම මා සිතට උගහට මුත්, නුඹ අඩවන් දෑසින් ජීවිතයේ රස මේ යැයි රහසින් පවසයි.
මම උඹට ආදරෙයි!
ලියා එව්වේ මුචලින්ද (http://muchalindha.blogspot.com/)
Woooooooow . . .
ReplyDeleteශෘංගාරාත්මකයි . .. අගෙයි . . .අගනේයි . . .
වැඩේනං හොඳයි.. පසුබිමේ තියෙන මෝස්තරේනං ඈහැට මළ වදයක්නෙ දෙන්නෙ...!!!
ReplyDeleteමේ තව දවස් සීයකට විතර පස්සෙ අර කියපු වැඩේ කරමු ආ.... ;-)
ReplyDeleteමම මුලින්ම මේක දැක්කම කියන්නද? මම හිතුවේ මඩක් කියලා.
ReplyDeleteඇත්තටම වෙනස් ආරක රටාවක්.
නියමයි මුචා..!
දවස් ගානක ලොකු කථාවක් වචන සීයයකින්.... ප්‍රශංසනීයයි !
ReplyDeleteලොකු කතාවක් ........
ReplyDeleteසංකීර්ණයී
ලස්සනයී...