Thursday, September 30, 2010

අපේ ආදර කතාව


වෙරළේ මාළිගා හදන ගමන්, තෙරක් නොපෙනෙන සයුර දිහා බලාන මම හිතුවේ අපේ ආදරය සදාකාලිකයි කියලා. රෑට ආකහේ එකින් එක මතු වෙන තරු අස්සේ ඔයාගේ ඇස් දෙක හොයන ගමන් මම හිතුවේ ඔය ඇස් මගේ විතරමයි කියලා. ඒත්, ඔයාට බැරි වුණා අහසේ තරුවෙරළේ රළ තරමට තියා පුංචි වැලි කැටයක් තරම්වත්
මට ආදරය කරන්න

ගිණි මද්දහනක අරක්කු බීලා ඇවිද්දමතින් ඔළුව බර වෙලා මෙලෝ අරමුණක් නැතුව එහාට මෙහාට වැනි වැනී ජීවිතේ අරමුණක් හොයාගෙන ගිය වෙලාවක දුම් දාන බයිට් පිඟානක් වගේ මගේ ජීවිතේට ආපු ඔයා මට අරමුණක් උනා. ඒත් ඇල්කොහොල් වලින් මත් වෙච්චබෝතලේකටත් වඩා මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ ඔයාට තේරුණේ නෑ.

ලියා එව්වේ -  Ansh Lucky Sri Jay (http://mitiyaawatha.blogspot.com/)
                                                      සහ 
                       (http://maranaya.blogspot.com) 

10 comments:

  1. අපි හිතුවා මුහුදේ වැලි මාලිගා හදද්දි මේ වගේ එවා ලියයි කියලා.
    හික්ස්...
    මේක ට්විටර් කතාව නෙමෙයිද?

    ReplyDelete
  2. නියමයි.... අළුත් වැඩක් නේ.... :P :D ;-)

    ReplyDelete
  3. අඩේ මෙන්න...ෂ්..ෂ්..කට..කට..
    මරු මචන් මාරයි..!

    ReplyDelete
  4. අඩේ.......... දෙන්න හොරෙන් හොරෙන් එදා අපිට නොකිය ලියපු එක............. ෆට්ටයි................ :)

    ReplyDelete
  5. ලස්සනට ගලපලා උපරිමයී

    ReplyDelete
  6. මං දැනගත්තා කොල්ලුපිටියෙන් බහින්න හිටි අය කොටුවටම යනකොට..!
    මේ කතාව මරු ඈ...!

    ReplyDelete
  7. හා හා කතාවටත් වඩා කමෙන්ට්ස් වලින් මේ කතාව පිළිබඳ හොඳ අදහසක් ගන්න පුළුවන් :-D

    ReplyDelete
  8. කිසිවක් නොකියන මං මාරයා..හිහ්..හිහ්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...