Monday, September 6, 2010

මල් නෙලීම..

යාළු කරගැනීමේ සංග්‍රාමයක් ආයෙත්.
සාම නියෝජිත දුරකථනය. පාළුව මකන්න යන්තරේ සින්දුවක්. ස්කිට්සෝ...
:-)
ම්හු.. සද්ද නෑ...
Me itin mama eka aran ennam. Vihiluwatane ba kiwwe…
මල් නෙලන්න පන්සල් නොයන්න ජයම ගන්න කොඩිය ගන්න...
Mata epa oyage kehelmal. Oyama thiyaganna. Mama nidi.
Apo oya napuru welane.
දුරකථනෙන් නිවන් යන්න මහ පාරෙන් ඉවත් වෙන්න
Ehema thamai. Anith aya mata salakana widhiyata thamai mamath anith ayata salakanne.
Itin mama oyata hodata salakanawane
පොළොව එක්ක තරහ වෙන්න ආකාසේ මුදුනටම යන්න
Hapo ow thawa naththan. Me wada node nidagannawada?
Mama nathuwa oyata wena kauru wada dennada? Tikak katha karamu…
සින්දුව ඉවර වුණත් පිළිතුරක් ආවා...
:-)
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

4 comments:

  1. තුන් පාරක් විතර කියවලා යන්තම් ගොඩ දාගත්තා.. අවුල වුනේ මම සින්දුව අහලා නෑනේ... සිරා සිරා...

    ReplyDelete
  2. යකෝ අහල නැත්තං තොගේ පොරත්වයට අම්බානක හානියක්! මෙන්න සේරම ටික

    http://www.youtube.com/results?search_query=skitzo+sri+lanka&aq=f

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...