Friday, December 3, 2010

සීයේ ඒවා සීයක් (100 * 100)

එක එක පැතිවලින් ලස්සන වචන එකතු කරලා අදහස් මවන ලේඛකයින් හතලිස් තුන්දෙනෙක්..

කියවන උන් දහස්ගාණක්.. කතන්දර, කවි, සිද්ධි, අදහස්, සුබපැතුම්, නා නා විධ පැතිවලින් අකුරු කරපු වචන..

ලියන කියවන එවුන් එකට එකතු කරපු පුංචි ක්‍රියාදාමයක්..

පුංචි වැඩක්..! ලොකු පවුලක්..!

එදා ඉඳන් අද වෙනකොට සීයෙ ඒවා සීයක්!

සම්මාන අද තියෙයි.. හෙට නැතිවෙයි.. ඒත් අපි හැමදාම ලියයි..

ලියපු කාගෙත් නම්ගම් පලකරන්න ගියොත් නම් වචන සීයක් මදි.

ඒ නිසා මේ සටහන ලියවෙන්නෙ one|zero|zero වෙත ලියමින් සහ අදහස් දක්වමින් එය ඉදිරියට තල්ලු කරපු හැමෝටම කෘතවේදීව, උපහාරයක් විධියට..

මේක අපි ඔක්කොගෙම සැමරීමක්..

ඔබත් ලියන්න!

අන්තිමේදි අපි සේරම උත්සාහ දරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට හොඳක් එකතු කරන්න.

15 comments:

  1. සීයට සීයක් යන්න ලිපි එවපු කමෙන්ට් කරපු ලිපි බලපු හැමෝටම ස්තූති වේවා!!

    ReplyDelete
  2. මේ කාර්‍යය සාර්ථක කර ගන්නට උර දුන් සියලු දෙනාටම ස්තූතිය සහ ප්‍රණාමය.

    ReplyDelete
  3. හැමදෙනාට ම ජය වේවා..!

    ReplyDelete
  4. Keep it up...each story was unique.and it's also a challenge....

    ReplyDelete
  5. දිගටම ලියන්න....හදවතින්ම සුභපැතුම්....!!! හැමදෙනාටම ජයවේවා‍‍...!!!

    ReplyDelete
  6. සීයට සීයක් යන්න ලිපි එවපු කමෙන්ට් කරපු ලිපි බලපු හැමෝටම ස්තූති වේවා!

    ReplyDelete
  7. වන් සී‍රෝ සීරෝ වර්ඩ්ස්ට ජය...!!!

    ReplyDelete
  8. එහෙනම් යාලුවනේ....
    අපි දිගටම ලියල ලියල....100 යේ ඒවා 1000 කරමු....
    ~ Mahesh4ever ~

    ReplyDelete
  9. හැමොටම සුබ පැතුම් කිව්වා එහෙනම්...

    ReplyDelete
  10. එල! පට්ට! සේරම එක්ක වැඩේ දිගටම ඇදගෙන යමු කට්ටියම!

    ReplyDelete
  11. නියමයි..!!
    මේක තව දාස් ගුණයක් වෙනකම් ඉදිරියටම යමු..!!!
    සුභ පැතුම් හැම දෙනාටම!

    ReplyDelete
  12. එළාzzzz ජය වේවාzzzzz one|zero|zero :)

    ReplyDelete
  13. හැමොටම ජය වේවා කිව්වා එහෙනම්..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...