ඔයා මගේ ආදරේ විහිලුවක් කරගෙන කියලයි මං හිතුවෙ.
මගෙ ලඟටම වෙලා මාව විනාසකලා කියලයි මන් හිතුවෙ
කවදාවත් දාල යන්නෙ නෑ කිව්වම මන් හිතුවෙ බොරුවක් කියල
මන් ඔයාගෙමයි කියල පපුවට තුරුලු වෙද්දි හිතුවෙ මන් දකින්නෙ හීනයක් කියල
ඒත් ඔයා මගේ ලෝකෙට ඇවිත් මාව ආරක්ෂා කරල මටත් හොරෙන්
මගෙ ආදරේට පණටත් වඩා ආදරේ කරල ඔයා මටත් හොරෙන්ම
මගේ ලඟටම වෙලා ඉඳලා මගේ දුක බෙදාගෙන මටත් හොරෙන්ම
දහසක් සිතුම් පැතුම් කැප කරල මං වෙනුවෙන්ම
දෙයියනේ....!!!! මන් මොන තරම් මෝඩයෙක්ද......
ඇයි මට ඇත්ත ආදරේ තේරුම් ගන්න බැරි උනේ....
මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...
ලියා එව්වේ - $hine (http://mathakasithuwili.blogspot.com/)
ආදරය --> අවිශ්වාසය --> දුක --> පසුතැවීම --> සදාකාලික විඳවීම
ReplyDeleteඅපිට මොනවා හරි තිබුනානම් හොඳයි කියලා හිතෙන්නේ ඒක අපිට නැතිවුනාම.... මම නම් කියන්නේ කිසිම දේකට ප්රමාද වැඩියි කියලා එකක් නෑ...
ReplyDeleteආගන්තුකයා හරි
ReplyDeleteවැඩේ කියන්නෙ ඊළඟ වතාවෙදිත් අපි කරගන්නෙ මේ මෝඩකමම තමයි. ළඟ තියෙන දේට වඩා නැති දේ ගැන හැමවෙලේම තියෙන හැඟීම දැඩියි ද මන්දා...
ReplyDeleteඔයිට වඩා හොදයි ඕකා වැසිකියලියට ගියානම්..පස්වරක් පහ විසිපහයි කියලා ...
ReplyDeleteඇත්ත තේරෙනකොට පෙරහර ගිහින් . .
ReplyDeleteඅපි හැමෝටම එහෙමයි.
ඒත් හරේ කිව්ව වගේ අපි හෙටත් එහෙම්ම කරයි.
අපි . . !!!!