නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්. හොරු දෙන්නෙක් රාත්‍රියේ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගට් වගයක් තිබුන, සල්ලි නැහැ. පරණ රසක් තිබුනත් යෝගට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගට්. ඒ යෝගට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳයි, හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙයි යෝගට්, ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම එව්වට වඩා නැවුම් ප්‍රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගට්. හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන්, මේක ඇත්තටම බැංකුවක්ද කියල. පොර බලාගෙන ඇවිත් කිව්ව ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ තියෙන්නෙ "ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව"
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
ඈක්කා
ReplyDeleteහහ පට්ට මචන්
ReplyDeleteහික් හික් :D
ReplyDeleteහිහිහි :D
ReplyDeleteඊයා ඈක්කා කක්කා තූ
ReplyDeleteචීයා..... හික් හික්
ReplyDeleteඊඊ හිහ් හිහ්
ReplyDeletepatta kathawa....:)))
ReplyDeleteහිහ් හිහ් හිහ්
ReplyDeleteහි හී..
ReplyDeletekari bankuwa.
ReplyDeleteක්රා.......ක් තුහ් තුහ්.....
ReplyDeleteThank you very much for your comments.
ReplyDeleteපට්ට රහ ඇති ඈහ්.. සුෂි රහක් එනකොට මීටර් උනේ නැතිද මන්දා :-D
ReplyDeleteඊය . . .. හෆොයි . .
ReplyDeleteහොරුන්ට මුකුත් කියන්න බෑ.. මොනව වුණත් බැංකුවක්නෙ කඩල තියෙන්නේ... ඒක යෝගට් බැංකුවක් වුණාට මක් කරන්නද?
ReplyDeleteමරු කතාව ඔබේ... :D
මේක ස්වතන්ත්‍ර නිර්මාණයක්ද?
ReplyDeleteමේක මේ ඔයාගෙම කතාවක්ද? මොකද මං වෙන කොහේ හරි මේක කියවලා තියනවා!
ReplyDeleteනිර්මාණය ඔයාගෙම නම් මරු..! අළුත් විදියක හිතීමක්.. අනුන්ගේ නම්... අනේ මන්දා... එහෙම නම් කමෙන්ට් කරන එකත් අපරාදේ.!
No it is not mine, I did my best to write it in 100 words.
ReplyDelete