විටින් හිස අතගැවා…
මූණට අත තියලා බැලුවා…
හුගාක් සීතල වෙලා....
දවසට දහ දොළොස් වතාවක් බුලත්විට කෑ ඇගේ දෙතොල් සුදුමැලි වෙලා....
මූණ පුරාම හෙව්වේ හිනාවක් එත් පුංචිම හිනාවක්වත් එහි තිබුනේ නෑ.
මාව මඟ බලන් ඉන්නවා වගේ මට දැනුණා.
"උදෙන්ම මගේ කෙල්ල එවී....ඊට පස්සේ මම මැරුණට කමක් නෑ"
"අන්තිමට කිව්වේ එච්චරයි.."
"උඹ එනකන් බලන් හිටියා දුවේ"
කව්දෝ එහෙම කියනවා ඇහුණා.
"පැය දෙකක් ඉවසුවේ නැත්තේ ඇයි මගේ අත්තම්මේ...........!!!
එහෙම උනා නම් ඔය ඇස් මෙහෙම බලන් ඉන්නේ නෑ"
මහ පාන්දර ඒ කෑගැහිල්ලට හැමෝම අවදි උණා.. එත් මගේ අත්තම්මා තාමත් ඇස් වහගෙන නින්දේ...
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)
"පැය දෙකක් ඉවසුවේ නැත්තේ ඇයි මගේ අත්තම්මේ...........!!!
එහෙම උනා නම් ඔය ඇස් මෙහෙම බලන් ඉන්නේ නෑ"
මහ පාන්දර ඒ කෑගැහිල්ලට හැමෝම අවදි උණා.. එත් මගේ අත්තම්මා තාමත් ඇස් වහගෙන නින්දේ...
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)
අම්මලා ලමයි හදනවා ලමයි උස් මහත් කරනවා.. පස්සෙ. ඒ ලමයින්ගේ ලමයිනුත් උස්මහත් කරනවා.. ආත්තම්මලා මුණුබුරු මිනිපිරීලාගේ සම්බන්ධය ප්‍රබල වෙන්නේ ඔය කාරණය නිසා. ආත්තම්මා.. අම්මාට පස්සෙ මට නම් ඉන්න සමීපතම චරිතයක්..
ReplyDeleteගොඩක් සංවේදී ලියමනක්....!
ReplyDeleteහරිම ලස්සනයි.. ආත්තම්මා කියද්දි මට මතක් වෙන්නේ කිරි හොදියි සුදු බතුයි නරියා හා මිදිවැලේ කතාවයි.. ඉස්සර අපේ ආච්චි මට බත් කැව්ව හැටියි..
ReplyDeleteමගේ අත්තම්මා ඇස්දෙක පියාගන්නකොට මං ගොඩක් පොඩී.. ඈ ගැන මතක තියෙන තැන් වලට හිත දිව්වා ආයෙත්..
ReplyDeleteමම මගේ ආත්තම්මට කියන්නේ පුත්තම්මා. පුතාගේ අම්මා. දැණුනා!
ReplyDeleteඅනේ... මට නං බෑ එහෙම දවසකට මූණ දෙන්න ඊට කලින් මම මැරුණනම් හරි හප්පා.....
ReplyDeleteලස්සන....වගේම හරිම සංවේදී වචන 100 ක්......
ReplyDeleteඇඬෙනවා.....
ReplyDeleteලස්සනයි, අහිංසකී, ලස්සනයි,
ReplyDelete