කෑලි පින්තූර වටේ රවුම් ගහමින
comments දමමින් ලස්සනයි කියමින
සිතමින් සිටිය හැකි වෙත් නිදිවදිමින
දනන් සිටිති ජාලයේ sick ගහමින
ගෑණු ලියන කල බ්ලොගයේ බැඳි හාද
comments දමා නියමයි යැයි කීවාද?
follower වී පිරිවර වැඩි කරාවෙද?
අනෙකුන් කපා රජ වෙන්නට හැකි වේද?
අනේ දෙවියනේ උන්ට උනු වියෝයා
කරන්ට් පුළුස්සා buzz එකේ ගියෝයා
උදව් කරපු උන් අහකට දැමුවේයා
අවසන ඒකි අරුත් එක්ක ගියේයා
tweet ගසා “ලස්සන” යැයි පැවසුවෙද?
ඇගේ සියලු දේ retweet කෙරුවේද?
වටේ හිටපු උන් කින්ඩිය දැම්මේද?
තිත්ත මිදි නිසා හිවලා දිව්වේද?
හොඳට හැඩට යසට
හිඳ හැර ගිය පරට්ට
නාඩන් මචං නාඩන් මා විහිළු කලා
එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා
බිපෙසි!!!!
ReplyDeleteපට්ට පට්ට සිරා කතාව.....
ReplyDeleteඔෙහ්,
ReplyDeleteලියන්න තිෙයන ෙද්වල් ඔක්ෙකාම ටික කවිෙය ලිව්වට පස්ෙස අපි දැං ෙමානවද ලියන්ෙන්?
ෙකාෙහාම උනත් චුට්ටක් අැත්ත. ලියන ෙකනාටත් අත්දැකීම් බහුලයි වෙග්.
"නාඩන් මචං නාඩන් මා විහිළු කලා
ReplyDeleteඑන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා"
අම්මා ගහයි Bat එකෙන් කිව්වලු :O
අකුරු දෙකකින් නම් - මරු
ReplyDeleteඅකුරු තුනකින් නම්- මැක්සා
ස්තූතියි මේක බලලා හිතිච්ච දේ ලිව්වට, ඒ වගේම අත්දැකීම් කියන්නේ තමුන් එල්ල කරගෙන වෙන දේවල්ම විතරක් නෙමෙයි; තමුන් ඉදිරිපිට වෙන දේවල්, තමුන්ට ඇහෙන දේවල් වල එකතුවක් නිසා හිෂාන් කියන දේ එක්කත් එකඟයි!
ReplyDeleteඅත්දැකීම් යන වචනෙය් අර්තය මතක් කොට දීම වෙනුවෙන් ඔබටත් ස්තූතියි.
ReplyDeleteසැමට සුභ නත්තලක්.
හප්පා.
ReplyDelete"අවසන ඒකි අරුත් එක්ක ගියේයා"
කෝ අඬන අය පෝලිමට එන්න. කමෙන්ට් කරපු සමහරුන්ටත් වැදිලා වගේ. හික් හික්.
පට්ට කවිය ආ.
අම්මප කොළුවො උඹ තමයි දවසකටවත් මිනිහා...
ReplyDeleteකතාව නම් සහතික ඇත්ත...නියම පොස්ට් එක..
ReplyDeleteආ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ!!
ReplyDeleteමේක නම් අන්තර්ජාලයේ බහුලව සිද්ධ වෙන දෙයක්නෙ.. දැන් ෆේස්බුක් එකේ පාස්වර්ඩ් එකත් මේ ක්‍රමය යොදාගෙන උස්සනවා කියලා කියන්නේ...
ReplyDeleteදැන් සනීපද? ;-) කවුද ඔය ගිහින් තියෙන්නේ ආ?
ReplyDeleteහික්.. සිරා කතාව :D
ReplyDelete@හරේ: කමෙන්ට් එක පැහැදිලි නැත.
ReplyDeleteඅනිත් උන්ගේ අදහස් වලට තැන්කියු වේවා!
උඹට සනීප නැතිව හිටියනේ පහුගිය ටිකේ... ඒකයි ඇහුවේ.... අර හැමෝටම කෙලවලා කවුරුහරි ගිහින් නේද?
ReplyDeleteඅහ් ඔව් ඒක තේරුනා ලොකු අයියේ! දැන් අසනීප සුවයි! අහා ආපහු එයි ෂුවර් එකටම!
ReplyDeleteනියමයි මචෝ!
ReplyDeleteනැගී එන ගමේ ගායකයෙක් නේ අපේ මුචලින්ද! අත්උස්සලා සපෝට් එකක් දෙන්ඩ.
ReplyDeleteමෙන්න ඇඹලයෙක් ඇවිල්ලෝ. පැණිපාර පේනවෝ. පල නොසන්ඩාලයා ගිහින් බ්ලොග් පැණියක් හලපන්.
ReplyDeleteඅහ් පෙරන එකෙක්ට වැදිලා! මොකෝ උඹේ බ්ලොග් ගෑනි වෙනින් එකෙක්ට රෙද්ද උස්සලද?
ReplyDeletePattai...... Sirama Kathawak.....
ReplyDeleteබ්ලොග්කරැවන්ට පැණි අකැපද?
ReplyDelete