සති කිහිපයකට කලින් මේ දැරිවිම ආ අයුරු ඇයට මතක් උනා....
"ආච්චිට බොන්න මොකුත් ගේන්නද?"
මැහැල්ල එපා කියූ විට රුපියල් විස්සක් මෙලවූ ඈ ගියේ මොහුගේම දෑතේ වෙලීයි.
"තමුසේ මහ ජරා ගෑනියෙක්. දන්නවා නම් ආශ්රය කරන්නෙත් නැහැ."
"මම මොකද කලේ? ඔයාගේ අනිත් කෙල්ලට කෝල් කරලා බැන්න එකද?"
"තමුසේ මහ ............ ගෑනියෙක්! මොන අමාරුවක්ද? පාරමී මගේ යාලුවෙක්"
කඳුලක් පිසිමින් තරුණිය ඉවතට දිව්වා.
"ඔයා වෙනුවෙන් කරපුවට ඔහොමමයි අහගන්න වටින්නේ"
මැහැල්ලගේ අවධානය බිඳුනේ අලුත් හඬකින්.
"ආච්චි දවල්ට කාලද?"
"ඔව්..."
ඈ වේලුන දෑස වැසුවා.
මේ තරුණිය ගැන අනුකම්පාවක් දැණෙනවා... ඇය බොහොම හොඳ කෙනෙක් බවයි පේන්න තියෙන්නෙ... ඒත් ඇයට මොනව වෙයිද කියල හිතාගන්න බෑ....
ReplyDeleteමොනව වුණත් දැණෙන්න ලියල තියෙනවා... තවත් ලියන්න සුභ පැකුම්..
Tharuniyata mokuth un na.dan eyaa nidahase eyage paaduwe jeewath wenawa.edaa thama eyage boywa meet una anthima dawasa :-) a girl hondama na.welawakata hari napurui.eth achchilata aasai
ReplyDeleteකොයි දේත් වෙන්නේ හොදටයි කියනවනේ...
ReplyDeleteOka story1ta mul une bambalapitiya hariye ehema nitharama inna ara kudu gahuna achchi :-)
ReplyDeleteපොපී දැරිවිගෙම පෞද්ගලික අත්දැකීමක් වෙන්නැති මයෙ හිතේ... මෙතන පෙරළිකාරම හරිය තියෙන්නෙ අර 'ආච්චි කාලද?' කියල අහන අලුත් හඬේ...දිගටම ලියන්න.
ReplyDeleteමම ආදරය කියලා අඳුරගන්න එක මොකක් වුනත් එතන අනුකම්පාව පව් කියන එක තියෙන්න බෑ... මොකද එහෙම වෙනවානම් ඒක අනිකාට කරන අසාධාරණයක්.. අපිට එපා නම් ඒක එතනින්ම නවත්තන්න වෙනවා.. ලස්සන වචන සීයක් පොපී..
ReplyDeletemata podi prashnayak thiyenawa ! ay a girl achita salli dunnama boy kagahanne?
ReplyDeletekiyala saha ay a girl boyta wena kellek innawa kiyala dana danath a boy passema yanne ?
ReplyDelete@ D-Yep.something like that
ReplyDelete@aaganthukaya-thanks...:-) oya qwa de aththa.& anthimata ahena aluth kata handa aluthma girl kenekta.achchi susumak helamne history repeat wei kiyala hithila.
@nipz-boy baninne achchita salli dunna kiyala neme.eyage yaluwata call karala banna kiyala.othana atheetha saha warthamaana siddi 2k thiyanawa...girl passen yan na.mulin eya hithuweth ara girl yaluwek kiyala.oya a 2na meet wena anthima dawasa :-)
sira!
ReplyDeleteදිලාන් කිව්ව වගේ අර අළුත් හඬේ තමයි ටර්නින් පොයින්ට් එක තියෙන්නේ... :D
ReplyDelete@mucha-thanks
ReplyDelete@h- :-D mmm...glad u like it...
එලස්
ReplyDeleteමට සමාවෙන්න !! මට තරහ ගියාම පාලනය කර ගන්න බැහැ!
ReplyDeleteA