Friday, December 24, 2010

ඇඹලයෝ

කෑලි පින්තූර වටේ රවුම් ගහමින
comments දමමින් ලස්සනයි කියමින
සිතමින් සිටිය හැකි වෙත් නිදිවදිමින
දනන් සිටිති ජාලයේ sick ගහමින

ගෑණු ලියන කල බ්ලොගයේ බැඳි හාද
comments දමා නියමයි යැයි කීවාද?
follower වී පිරිවර වැඩි කරාවෙද?
අනෙකුන් කපා රජ වෙන්නට හැකි වේද?

අනේ දෙවියනේ උන්ට උනු වියෝයා
කරන්ට් පුළුස්සා buzz එකේ ගියෝයා
උදව් කරපු උන් අහකට දැමුවේයා
අවසන ඒකි අරුත් එක්ක ගියේයා

tweet ගසා “ලස්සන” යැයි පැවසුවෙද?
ඇගේ සියලු දේ retweet කෙරුවේද?
වටේ හිටපු උන් කින්ඩිය දැම්මේද?
තිත්ත මිදි නිසා හිවලා දිව්වේද?

හොඳට හැඩට යසට
හිඳ හැර ගිය පරට්ට

නාඩන් මචං නාඩන් මා විහිළු කලා
එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

23 comments:

  1. ප්‍රති-සිල්වාDecember 24, 2010 at 8:26 AM

    බිපෙසි!!!!

    ReplyDelete
  2. පට්ට පට්ට සිරා කතාව.....

    ReplyDelete
  3. ඔෙහ්,

    ලියන්න තිෙයන ෙද්වල් ඔක්ෙකාම ටික කවිෙය ලිව්වට පස්ෙස අපි දැං ෙමානවද ලියන්ෙන්?

    ෙකාෙහාම උනත් චුට්ටක් අැත්ත. ලියන ෙකනාටත් අත්දැකීම් බහුලයි වෙග්.

    ReplyDelete
  4. "නාඩන් මචං නාඩන් මා විහිළු කලා
    එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා"
    අම්මා ගහයි Bat එකෙන් කිව්වලු :O

    ReplyDelete
  5. අකුරු දෙකකින් නම් - මරු
    අකුරු තුනකින් නම්- මැක්සා

    ReplyDelete
  6. ස්තූතියි මේක බලලා හිතිච්ච දේ ලිව්වට, ඒ වගේම අත්දැකීම් කියන්නේ තමුන් එල්ල කරගෙන වෙන දේවල්ම විතරක් නෙමෙයි; තමුන් ඉදිරිපිට වෙන දේවල්, තමුන්ට ඇහෙන දේවල් වල එකතුවක් නිසා හිෂාන් කියන දේ එක්කත් එකඟයි!

    ReplyDelete
  7. අත්දැකීම් යන වචනෙය් අර්තය මතක් කොට දීම වෙනුවෙන් ඔබටත් ස්තූතියි.
    සැමට සුභ නත්තලක්.

    ReplyDelete
  8. හප්පා.

    "අවසන ඒකි අරුත් එක්ක ගියේයා"

    කෝ අඬන අය පෝලිමට එන්න. කමෙන්ට් කරපු සමහරුන්ටත් වැදිලා වගේ. හික් හික්.

    පට්ට කවිය ආ.

    ReplyDelete
  9. අම්මප කොළුවො උඹ තමයි දවසකටවත් මිනිහා...

    ReplyDelete
  10. කතාව නම් සහතික ඇත්ත...නියම පොස්ට් එක..

    ReplyDelete
  11. ආ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ!!

    ReplyDelete
  12. මේක නම් අන්තර්ජාලයේ බහුලව සිද්ධ වෙන දෙයක්නෙ.. දැන් ෆේස්බුක් එකේ පාස්වර්ඩ් එකත් මේ ක්‍රමය යොදාගෙන උස්සනවා කියලා කියන්නේ...

    ReplyDelete
  13. දැන් සනීපද? ;-) කවුද ඔය ගිහින් තියෙන්නේ ආ?

    ReplyDelete
  14. හික්.. සිරා කතාව :D

    ReplyDelete
  15. @හරේ: කමෙන්ට් එක පැහැදිලි නැත.
    අනිත් උන්ගේ අදහස් වලට තැන්කියු වේවා!

    ReplyDelete
  16. උඹට සනීප නැතිව හිටියනේ පහුගිය ටිකේ... ඒකයි ඇහුවේ.... අර හැමෝටම කෙලවලා කවුරුහරි ගිහින් නේද?

    ReplyDelete
  17. අහ් ඔව් ඒක තේරුනා ලොකු අයියේ! දැන් අසනීප සුවයි! අහා ආපහු එයි ෂුවර් එකටම!

    ReplyDelete
  18. නැගී එන ගමේ ගායකයෙක් නේ අපේ මුචලින්ද! අත්උස්සලා සපෝට් එකක් දෙන්ඩ.

    ReplyDelete
  19. මෙන්න ඇඹලයෙක් ඇවිල්ලෝ. පැණිපාර පේනවෝ. පල නොසන්ඩාලයා ගිහින් බ්ලොග් පැණියක් හලපන්.

    ReplyDelete
  20. අහ් පෙරන එකෙක්ට වැදිලා! මොකෝ උඹේ බ්ලොග් ගෑනි වෙනින් එකෙක්ට රෙද්ද උස්සලද?

    ReplyDelete
  21. Pattai...... Sirama Kathawak.....

    ReplyDelete
  22. බ්ලොග්කරැවන්ට පැණි අකැපද?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...