Tuesday, December 21, 2010

හයිකු කිහිපයක්

The Rose
The red blossom bends
and drips its dew to the ground.
Like a tear it falls
(Donna Brock)

රතු මලක් විකසිතව නැමී
පිණි බිංදු පොලව සිපගනී
කඳුළු බිඳු මෙන්
...........................................
Covered with the flowers,
Instantly I'd like to die
In this dream of ours!.
(Etsujin)

මලින් වැසී ගිය
අපේ මේ සිහිනය තුල
මියයන්න ආසයි
එක්වරම..
............................................
Green frog,
Is your body also
freshly painted?
(Ryunosuke Akutagawa)

කොල පාට ගෙම්බෝ
උඹේ ඇඟෙත්
තින්ත ගෑවේ දැන්ද?
.............................................
The old pond,
A frog jumps in:
Plop!
(Matsuo Bashô)

පැරණි පොකුණට
ගෙම්බෙකු පනී
"ප්ලොප්"
..............................................
මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ
(බණ්ඩාර කේ විජේතුංග)

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

5 comments:

  1. කිසිවක් මගේ මුල් නිර්මාණ නොවේ.. මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනේ ඉංගිරිසියට නැගුන ජපන් හයිකු නිසා සහ පරිවර්තන දෝෂ වල දෝස්මුරය මට බාරදී ඔබ කවි රස විඳින්න..

    ReplyDelete
  2. මම නම් මේ ගෙම්බා පණින එකටයි කෝච්චියෙ සීන් එකටයි තමයි ආසම! අර ගෙම්බ නිසා පැරණි පොකුණ අළුත් වෙනවා. එතකොට කෝච්චිය නිකං මල නෙලාගන්න මූඩ් එකෙන් කතාව! මරු!

    ReplyDelete
  3. මේ වගේ නිර්මාණ දකින්න තියනවා අඩුයි.ලස්සනයි

    ReplyDelete
  4. සිරාවටම හොය හොය හිටපු දෙයක්... බෙදා ගත්තාට තුති..!!

    ReplyDelete
  5. කවි රස විදින්න පුලුවන් 1 කලාවක් තමයි වෙන ස0ස්කෘතියක තියන කවි රස විදින 1..............

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...