Saturday, April 16, 2011

ප්‍රේත ගින්න

යකො අන්න ගිණි ගන්නවා.

අන්න කවුද එකෙක් පොල් කට්ටකට වතුර අරන් එනවා ගින්න නිවන්න.
මොඩයො.

පුදුම හුළගක්නෙ මචං, ගින්න තව වැඩිවෙනවා මෙ හුලඟට

වැස්සක් වහිද්දිවත් නැති හුලං.. කාව හරි කරදරෙ වැටුන හම...
මක් වෙලාද බන් ගිණි අරන් තියන්නෙ

කාලෙන් කාලෙට ආපු උන් ඇවිල්ලා ඇවුලපු ගිනි වල
පුපුරු තමයි මෙ ගින්නට හේතු වෙලා තියන්නෙ කියලා ඈතට වෙලා බලන් ඉන්න එකෙක් කියනවා ඇහුනා....

මෙ ගින්න මෙහෙම නිවන්න බැහැ බන් මෙකට අනිවා ගිනි නිවන හමුදාවෙන් ගෙන්න වෙනවා...

අන්න කියන කොටම ආව සයිරන් එක ගහගෙන පලාතම දෙදරන්න..

මොනාද බන් උන් ගින්නට දාන්නෙ..

උනුත් තෙල් තමයි බන් දාන්නෙ වතුර නෙමෙයි
කස්ටිය හිතන්නෙ වතුර දැම්මා කියලා...

ලියා එව්වේ - රවා (http://ravamrt.blogspot.com/)

6 comments:

  1. රවා අයියටත් හිතෙන දේවල්.....

    ReplyDelete
  2. පේත වත්ථු කතා වල මෙහෙම එව්ව තියනව තමා...

    ReplyDelete
  3. වෙලාවෙන් වෙලාව කතාව කියවද්දි එක එක තේරුම් ‍එන්නේ.. ඒක නිසා රාවා මොකක් හිතේ තියාගෙන ලිව්වද කියන එක තේරුම් ගන්න එක නම් හරිම අමාරු වැඩක්.. ඒත් ඉතිං කට හරි කරදරයක් උනාම හරි අමා‍රුවේ වැටුනාම හරි අපි ගොඩ දෙනෙක් කරන්නේ දැන හෝ නොදැන එක දෙක කරන එක නම් තමයි.!

    ReplyDelete
  4. අනේ රවෝ..යන්තම් 100න් නවත්තලා.........

    ReplyDelete
  5. නියමයි! මමත් කතා කීපයක්ම වින්දා... ඇත්තටම ඉතිං ගින්න ඇවිලුනාම වාසි අත්වෙන උන් ගින්න නිවනව කියල කරන්නෙ අවුළුවන එක තමයි.

    ReplyDelete
  6. ගින්න බලන එක තමයි සේරටම වැඩිය විනෝද. ඈත හොඳට පේන තැනක ඉඳන් ලොකු ගින්නක් බලන්න ඇත්නම්. ඒක ලස්සනට වීඩියෝත් කරගත්තැකි :-D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...