මොනවහරි ලියවෙන්න නං, ඒකට උත්ප්‍රේරකයක් තියෙන්න ඕනෙ.
මුලින් මගේ ක්‍රෂ් එක (ට්‍රයි එක). ඒක (එක්තරා ආකාරයක) ලව් එකක් නොවුනට...
මාරයි ඕයි!!
ඊට පස්සෙ මේ ඉලව් ලව් එක. ලව් එකට වඩා ක්‍රෂ් එක මරු. ක්‍රෂ් එකකට ට්‍රයි කරන කාලෙ මාර ෆන්.
ආදර් හම්බුනාට පස්සෙ අනාගතේ ගැන ප්ලෑන්. සිහින ලෝක. නිර්වින්දන...
අවුරුද්දක් ආදරය කරල ඒක නැතිවුනාට පස්සෙ, අවුරුද්දක හිස් අවකාශයක් ඇතිවෙලා කාලයයි, අවකාශයයි අතරෙ හිර වෙනව. මුකුත් ගැන හිතාගන්න බැරිව අසරණ වෙනව. මචං, මම උත්ප්‍රේරකයක් හොයනව. කෙල්ලෙක්. ආපහු ආදරේ කරන්න.
“උඹ නං කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි බං. උඹ ආයෙ හදන්නෙ අමාරුවෙ වැටිල පිස්සෙක් වෙන්න.”
ඌ එහෙම කියල මුහුද පැත්තට ගලක් පා කරා.
ලියා එව්වේ - සුපුන් සුදාරක (http://blog.sudaraka.com)
මේ දවස් වල මගේ කථාව. ෆට්ට. මම නම් කියන්නේ දිගටම යාළුවෙන්න අහ අහ ඉන්න ඇත්නම්. ඒ හොඳටම ඇති
ReplyDeleteහැමොටම තියෙනෙ කතාව මෙ වගෙ :)
ReplyDeleteඋත්තේජකයක් ද උත්ප්‍රේරකයක් ද?
ReplyDeleteවචන දෙකේ තේරුම් වල අවුලක් තියෙනවා තමයි. උත්තේජකය තමයි මම හිතන්නෙ හරි.
ReplyDeleteලවි කියන්නෙ මොකද්ද? වෙනම සිද්ධියක්. මම නම් කියන්නේ එක එකා ලව් කියන එක තමන්ම ඩිෆයින් කරගන්නවා. ලව් නැතිවුනාම උඹ කියපු දේ වෙන්නේ ඇයි. ඒක ඊළඟ කරුණ. ඒක නම් මම හිතන්නේ අර කාලයක් තිස්සේ පුරුද්දට වගේ කරමින් හිටපු දේ නැතිවුනාම එක සංකූලතාවය වෙන්න පුළුවන්. (සංකූලතාවය කියන එක හරිද මන්දා). නියමයි.
ReplyDelete