ආ නංගියේ වාඩි වෙන්න...
කොහොමද අක්කේ දැන් දරුවන්ට?
දැන් ලොක්කිට හරි සරුයි ඕස්ට්‍රේලියාවෙනේ ඉන්නේ, බෑනත් ලොකු කොම්පැනියක ලොක්කෙක් ලමයි දෙන්නත් දැන් ලොකු කොලීජී වලලු ඉගෙන ගන්නේ ලොකු පුතා එංගලන්තේ, මහ රැජින ගාවනේ වැඩ කරන්නේ කාලෙකින් ආවේ නැහැ ලංකාවට. උන්ට එහේ හරියට වැඩ රාජකාරි නොවෑ
කෝ මේ කරුණාවති ???
මේ නෝනා නැන්දට තේකක් හදාගෙන වරෙන්, ඊට පස්සේ ඔය කුස්සිය අස් කරලා මගේ රෙදි හෝදලා මිදුල අතුගාලා දාපන්
උඹේ මිනිහට කියපන් පොල් ටිකක් ලෙලි ගහලා දාලා අර වත්ත සුද්ද කරලා දාන්න කියලා මන් දැක්කා කැලේ වැවිලා හොඳටම
දැන් අපි එක්ක ඉන්නේ කරුණාවති විතරයි ඒකිගේ කරුමෙට අර පොල් කඩන සිරිපාල එක්ක පැනලා ගියා
ලියා එව්වේ - නිෂාන්
කරුමේ මුහුණුවර/පැතිකඩ කිහිපයක්ම එක්ට එක්කර - හොඳ උත්සාහයක්
ReplyDeleteආයෙත් හිතන්න දෙයක් තියනවා .... නියමයි!
ReplyDelete@නිශාන්.. ජය !
අපුරුයි නිශන්. මෙක හොදට කරලා තියනවා.
ReplyDeleteහිතන්න දෙයක් ඉතුරු කලා
ReplyDeleteමරු මරු
ReplyDeleteලොකු ලොකු තැන් වල මොක්කු හිටියත් මොකටද මෙහෙම වෙලා...!!
ReplyDeleteඋත්සහය මරු නිෂාන්
අගේ ඇති නිර්මාණයක්
ReplyDeleteකස්ටියට ඔය ලොකුකම කියන එක මාරුවෙච්ච තැන තමා ඔතන. කරුණාවතීගේ අවුල තියෙන්නේ කරුණාවතී ආපහු වලව්වට ආපු එක වෙන්න ඕනි. ඒත් ඉතිං මේ වචන සීයට කලින් කතාවක් තියෙන නිසා එහෙම නිගමනයකට එන්න බෑ. හොඳ වචන සීයක්..
ReplyDelete