Friday, March 18, 2011

හීනයක්..................

කියාගන්න බෑරි උනාට
ආදරේ කලා
මහ ගොඩක්........
පිටිපස්සෙන් ඈවිත්
ඈස් දෙක වෑහුවම..........
නපුරි අත ගන්නව කියල කෑගහද්දිත්
ඊටත් වඩා හයියෙන්
බෑ අය්යෝ ලෝබයි කියල
කෑගෑහුවේ ඒක නිසා..........
රිදෙන්නම අත් දෙක
අල්ලගෙන ආදරේ නේද කියල
අහද්දි............
කදුලු කඩාගෙන වෑටෙන්නේ
අත් රිදුන නිසා නෙමෙයි
ඔය කතාකරන ඈස් වලට..........
ආදරේ නිසා.......

ඔය ඈස්??
මගේ???
වෙන්න බෑ
හිත කෑගෑහුවා.....

අන්තිමටම දකිද්ද්දි
ඔයා හිටියෙ ඒ ඈස් පියාගෙන.......
ඒක ඈස් රතුකරන විහිලුවක්
විතරයි කියල හිතුවත්
ඒක එහෙම උනේ නෑ....
ඒ ඈස් කවදකවත් මගේ උනේ නෑ......
මම ඔයාගේ
සදහටම ...
හීනෙන් ඈවිත් ඔය කියනව....

ඒත්..........

"මට ඕනා
අතරමන් වෙන්න
පාට පාට හීනයක
ඔයාගේ කතාකරන
ඈස් දෙක එක්ක"

ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල් බණ්ඩාර

14 comments:

  1. සිහි නෑ...!!

    "මේ මටත් ඕනි හැමදාටම බලාගෙන ඉන්න
    ඔයාගේ ඔය කතා කරන පුංචි ඇස දෙක ලග.."

    ReplyDelete
  2. මo මැරිකරනව බo

    ReplyDelete
  3. හැමෝම ආදරේ "කතාකරන ඇස්" වලට වගේ.. හ්ම්.. මට ටිකක් අපැහැදිලි තැනක් තියනවා... :\ කියන්න තේරෙන්නෙ නෑ..

    ReplyDelete
  4. atharaman wela nemaida inne danatamath....

    ReplyDelete
  5. හෑමෝටම ස්තුතියි අදහස් වලට..........

    ReplyDelete
  6. නියමයි. නියමයි. දිගටම ලියන්න...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...