තිරිසනෙකු මෙන් පාරේ එනු ඇත.
එය දකින මා මිතුරන් පුතුගේ හැදියාවට දෙහි කපනු ඇත.
හාපෝ මල ජරාව! මා නොබොන දේ පුතුට අකැපය.
මහතැන මැදිහත්ව කොටු දැමූ නිසා පුතුට ෆිල්ම් බලන්නට ඉඩ දිය හැක. එහෙත් ඒ රූපවාහිනියෙන් බලනවානම් පමණකි.
මට හොඳ ගැහැණියක හමුවූ නිසා ඒ උත්තමාවිගේ කටේ බලේට මා බීම නවත්වා ඇත. පුතුටත් එවන් ගුනැති ගැහැණියක් හමුනොවුනොත් විනාසය.
මා පෙර මතේ ආදීනව නොදැන සිටියේය. මා සිතා සිටියේ මිතුරු සුහදකම් හා එක්ව ගැටී යම් තරමක ලිහිල් මනසක් පවත්වා ගැනීමට එය සුවදෙන ඔසුවක් කියාය.
මතෙහි සුව ගුණ දැන් මාසිත් අහලකවත් නැත. හප්පෝ අරක්කු නොහොබී. තුරන් කල යුතුය. ඒවා පවුය.
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)
ආපෝ හොඳ නැහැ හොඳ නැහැ.. කටේවත් තියන්න එපා..
ReplyDeleteමේක නම් පට්ට
ReplyDeleteඅනිවා, හොඳම නෑ නේන්නම්.. :D
ReplyDeleteපුදුමයි " ම " යන්න මෙක එලියට දැම්මා... >:D
ReplyDelete"Alcohol may be man's worst enemy, but the bible says love your enemy"....(Frank Sinatra)
ReplyDeleteමේවට කියන්නේ first hand experience කියලද මචං..?
ReplyDeleteකවුද එකෙක් කිව්වා නේද පලමෝත අත්දැකීම් කියලත්...