පරන පොත් අස්සෙ කොච්චර හෙව්වද.. තාමත් නැනේ මෙක..
අහ් මේ පොත නේද..
මේ තියෙන්නෙ
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
පරණ පොතක් අස්සේ තිබිල අහුන කොල කැල්ලක ලියල තිබ්බ පද පෙලියක්..
හිත අතීතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
"ඔයා මගෙ නේද.. මාව දාල යන්නෙ නැ නෙද..?"
"නැ කවදාවත් නැ.."
ඔයයි මායි හරියට මේ වගෙ.."
කියල කොල කැල්ලක එදා ලියුවේ.
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
කියල..
ඔයාව මම තවත් කෙනෙකුත් එක්ක අතේ එල්ලිලා ඉන්නව දකිද්දි මට ඒ කතාව
මතක් වුනා..
අද මන් මේකේ ඉතුරු ටිකත් මෙහෙම පුරවනවා..
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන..
කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන..."
ඉතින් ජීවිතේ ඔහොමලු
ලියා එව්වේ - නිසල් (http://nisaldl.blogspot.com/)
හිමිදිරියට මද්දහනත් ලඟයි සඳපානත් ලඟයි... කටද ඉතින් ඕවා හිතෙන්නේ... හරි ලස්සනට ලියලා තියනවා "දෙන්නා"
ReplyDeleteගනන් ගන්න එපා බන්...උඹටත් දවසක හඳ පායයි...
ReplyDeleteow kawada hari :)
ReplyDelete