එහෙයින් මම ඇයට සංවෘත්ත සෘජුකොනාස්‍රයක් යැයි කියමි.
ත්‍රිකොන හා වෘත්ත දාර බලන්නන්ට ඇය අහරක් නොවිනි හෙයින් මගෙ හිතලු ලොවෙහි වසන සංකීරණ හැඩතලයක් වන "කොක් බොතලයට" ඇය සමාන කලෙමි.
හේතුවකට හො අහෙතුවකට ඇය කෙරෙහි යම් හැගීමක් ඇතිවූයෙයැයි මට දැනුනෙ මගෙ හිස තුල වසන කාක්කා ඉලිප්සීය බිජු දමන විටය.
එලියට බට කපුටු පැටව්, ත්‍රිකොනාකාර සිදුරු මා ගොලීය හිසෙහි ඇතිකරනවිට, මම හඳෙ ආවාට ගනින්නට වුනෙමි.
මෑතකදී ඇය නැවත දුටිමි, එවිට ඇගෙ හැඩය හරි හතරැස්ය.. ඈතසිට ඇය ඩම්බෙලාකාර බැල්මක් දැම්මාය..............
හඳෙ ආවාට මම හිතන්නෙ 64ක් විතර ඇති, තාම ගනිනවා බං...
ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)
හික්ස්....... :D
ReplyDeleteමෙකම තමයි බන් අපෙත් කතාව.. කොහෙද... මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නැහැනෙ.. මුන්ගෙ හිතෙ උන් සෙනසුරුගෙ ඉන්න හඳවල් වගෙ කියලා
ReplyDeleteලොල්ම තමා .. :D
ReplyDeleteඅදහස් වලට ස්තූතී..!!
ReplyDelete