Tuesday, March 15, 2011

ඉස්කෝලෙ යන කෙල්ලෙක්

ඉස්කෝලෙ යන කෙල්ලෙක්. මං වැඩට යන්න බස් හෝල්ට් එකට එන වෙලාවටමය් හෝල්ට් එකට එන්නෙ. හැමදාම "ගුඩ් මෝනින්" ඇරෙන්න වෙන එක වචනයක් වත් තවම හුවමාරු වෙලා නැහැ අපි අතරෙ. අමුතු ඇස් කඩාහැලෙන ලස්සනක් නැතත්, ඕනෙම දාසයේ දාහතේ වයසෙ කෙල්ලෙක්ගෙ ඇස් වල තියෙන දීප්තියත්, ඒ වයසෙ දඟකාර කමත්, නුදුරු අනාගතෙදීම සියලු අඟ පසඟින් සම්පුර්ණ ගැහැනියක් වෙන ලක්ෂනත් දැනටම ඉතා හොඳින් පෙන්නුම් කරනව. සතිය පුරාම දකින සුන්දර සිනහවත්, ලැබෙන සුභාසින්සනයත් දැන් මනසට හුරු වෙලා වගෙ, වැඩට යන්න බස් නැවතුමට එන්නෙ මේ කෙලි පොඩිත්ති ඉන්නවද බලාගෙන. උදේට කෙල්ලව දැක්කෙ නැත්තන් දවසම කාලකන්නි වුනා වගෙ දැනෙන්නෙ. එදා කෙල්ල කතා කලා. "අන්කල් යන බස් එක ගියා"

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

29 comments:

  1. හපොයි..:(

    ReplyDelete
  2. සීයේ නොකියා අංකල් කියපු හින්දා පොඩ්ඩක් ශේප්.... :D

    ReplyDelete
  3. @ සෝරෝ අවරුදු 25 කටත් කලින් සිද්ධියක් පුතා.

    ReplyDelete
  4. 100 million danakota mata hithuna naki porak meka liyanne LOL!

    ReplyDelete
  5. මමත් දැන් පරෙස්සම් වෙන්න ඕනෑ. මටත් දැන් පුත්තලම් බූරුවො හත් දෙනෙකුගෙ විතර වයස. මොකටද නිකං මේ අහක යන කෙල්ලොන්ගෙන් හිත නරක්වෙන වචන අහගන්නෙ.

    ReplyDelete
  6. පුදුමාතල්

    ReplyDelete
  7. ඇඩ් එකක් දාගන්න හොඳම වෙලාව. :)


    http://onezerozerowords.blogspot.com/2011/03/blog-post_02.html

    ReplyDelete
  8. මටත් මේ දවස්වල මේ වගේ සිද්ධිනම් ඕන තරම්....

    ReplyDelete
  9. හික්...ඒක නම් පට්ටයි...අංකල්

    ReplyDelete
  10. අනේ මන්ද මේ අංකල්ලට මක් වෙලාද කියල?, සති දෙහෙකට විතර ඉස්සර නදිනිගෙ මාමා, "ඔයා නදිනිගෙ මාම නේද?" කියල ඇහුවට පස්සෙ මිනිහ පේන්ඩවත් නැහැ, ඒ පාර මේ තව එකෙක්,

    ඔන්න මොනවද ඔට්ටු? බලමු, අදින් පස්සෙ මෙයත් ආගිය අතක් හොයාගන්ඩ නැති වෙනවා,

    "අංකල්, අන්න බස් එක ගියා"

    ReplyDelete
  11. මෙ සිද්ධියම මටත් වුනා.. ඔබ්සර්වර් අයියෙ
    මම ගෙදර ඇවිල්ලා.. අම්මගෙ ඇහැව්වා.... " අම්මෙ දැන් උඹ වයසයි, ඉස්කොලෙ හැමදාම මට ගුඩ් මොර්නින්ග් කියන්න ඉස්කොලෙ පුරාම මාව හොයන නංගි කෙනෙක් ඉන්නවා. උඹ මොකද කියන්නෙ.. :D

    ඉගෙන ගන්න වයසෙ ඉගෙන ගනින්...

    "අන්තිමට නටපු තොයිලෙකුත් නැහැ, බෙරෙ පලුවකුත් නැහැ "
    මතකය ඇතුලෙ තැම්පත් වෙලා තියන මුතු කැට නෙද මෙ.. :D

    ReplyDelete
  12. අහෝ දුකකි ..ඉරකි..තිතකි..

    ReplyDelete
  13. කෙලිය නේද තාප්පෙටම . . . . ???

    ReplyDelete
  14. අහෝ ඛේදයකි ඉරකි තිතකි.....

    ReplyDelete
  15. අනේ මoදා අoකල්.........හික්Zzz...

    ReplyDelete
  16. වසන්තය ගිහින්...ඔබේ...ඈ වසන්තයේ පාමුල...

    ReplyDelete
  17. ඕවා ඔහොම තමයි... ඕව ඔහොම තමයි...
    වයසට යන කොට කාටත් වෙන්නෙ ඔහොම තමයි....!

    මාත් අර රන්දිල් නගා වගේ මේ අස්සෙම ඇඩ් පාරක් දා ගත්තොතින් හොඳයි....!

    ඕන්න එහෙනම් මෙන්න මෙතතන කොටන්න ඈ....?

    ReplyDelete
  18. @ Ravi
    "ඔන්න මොනවද ඔට්ටු? බලමු, අදින් පස්සෙ මෙයත් ආගිය අතක් හොයාගන්ඩ නැති වෙනවා"


    පුතා මොනවද,කීයක්ද,ඔට්ටු අල්ලන්න ලෑස්තිය? මම ඩබල් කොරනව ඔයාගෙ ඔට්ටුව. නාකි වුනාට මාත් ඔහෙ එල්ලිලා ඉන්නව කියල.

    ReplyDelete
  19. @ දුමී,

    මං ගිහින් දැන් කොටල බලල කොමෙන්ට් එකක් දාන්න හිතල නිකමට වගෙ පොස්ට් එකේ දිනේ බැලුව.ඈ බොලේ "බෝලකලුවිල දුමියටත්" පරණ නාකි කතා ආපහු ඇදල පෙන්නන්න මතක් වෙන්නෙ,කාට හරි මඩක් ගහන්න ඕනෙ වුනාම නේද?

    ReplyDelete
  20. අංකල් මේ මොකෝ උනේ ? චිකේ..... !!

    ReplyDelete
  21. මටත් ඔහොම එකක් වෙමින් පවතිනවා මටත් අංකල් කියයිද ?:හත්ඉලව්වේ:

    ReplyDelete
  22. මොනා කරන්නද? හිත හදාගන්නයි තියෙන්නේ...

    ඉස්සරහට ඔයිට වඩා වෙයි....

    ReplyDelete
  23. අවුරුදු 25 කට කලින් ? එහෙනම් දැන් ඔහම එකක් වුනා නම් මොනා කියවිද දන්නෙ නැ

    ReplyDelete
  24. අය්යෝ අංකල්... පොඩි කිංඩිය... :D

    ReplyDelete
  25. හි හි අවුරුදු 19ක් වෙච්චි මටත් පොඩි එවුන් කතා කරන්නේ අංකල් කියලා දවසක් ඝන්ටාර කටක් තියෙන පොඩි එකෙක් බස් එක මැද්දේ කෑ ගැහුවා අංකල් අංකල් අන්න අර අයියා ඔයාට කතා කරනවා කියලා....ඔබා මාමාට නම් මොකෝ සීයා කිව්වත් මට යන එනමං නැතිවුනා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...