Monday, October 4, 2010

G 2 H

“එයාට ඒක ඉරිදා වුණාට මට අවුරුදු 6ක් බං“

දන්නා අඳුරන කෙනෙක්ගෙන් ලියමනක් ඇවිත් මූණු පොතේ...

ඉස්සර හැමදාම නෙට් එකට ගිය ගමන් “ගුඩ් මෝ(ර්)නින්“ message එක එන්නේ මෙයාගෙන්. ඊට පස්සේ පොඩි එකාගේ ඉඳන් ලොකු එකාට වෙනකම් එක එක ජාතියේ කථා.... Cutter එකක්, සිරාවටම. ඒත් ඉතින් අපි දෙන්නගේ කථා අපිම අහන් ඉන්නවා. මේකි මගෙන් බැනුම් අහලා තියෙන වාර අනන්තයි... මගේ දුකත් අහන් හිටි වාර අප්‍රමාණයි...

Code එකක හිරවෙලා ඉද්දි, “බුහ්“ කියලා වයර් දිගේ එවන්නේ ඒකි ආවා/ඉන්නවා කියලා කියන්න. හරියට “සහයට ඩැනී“ වගේ. තාමත් ඇහැට දැකලා නැතිවුණාට දොර දෙකෙන් මේක පිස්සු කෝච්චියක්.

ඉතින්, හැමදාම ඔය සතුට ළඟ තියාගනින්! ඔව්, දැන් දුකින් හිටියා ඇති!!!

ලියා එව්වේ - අංජන ජයවීර (http://www.anjana-j.com)

4 comments:

  1. මෙන්න ලියැවිලි..! සුපිරි අංජා..!!!

    ReplyDelete
  2. මේ කියන්නෙ අර 'අපායටම පල' කියාගෙන ඉන්න, චිත්‍ර ගැන එහෙම කතා කරපු කෙනා ගැන වෙන්ඩ ඕන. හැබැයි ඔය පිස්සු කෝච්චිය කෑල්ල නම් තව කෙනෙක්ට තිබුණා ඉස්සර. දැන් එයා පිස්සු බෝයිං එකක් :D

    ReplyDelete
  3. මටත් මෙහෙම කෙනෙක් හිටිය ඒ කාලෙ .. හික්..
    ඒකත් මේවිදියම පිස්සු කෝච්චියක් .. :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...