හපන්න ඔට්ටු නෑ
කිචි කරන්නත් බෑ
හරි හරී.......
කොට්ට උර පැත්තක
ඇදේ සීට් තවත් පැත්තක
හිනාව නවතාගන්නට බැරි දඟකාරි
මහා හයියෙන් හිනාවෙනවා...
මගේ දරදඬු උරපතට එක පාරටම වාරු වුනු ඈ මුහුණට එබුණා...
හරිම ලෙංගතුයී ඇස් පොපියනවා...
මොනවදෝ හොයනවා
එ මත මම කිමිදුණා
හිස කෙස් එහා මෙහා ඇගේ සිහින් ඉඟ වටා අත දුවනවා
තවත් ඈ මා දිහා බලන් ඉන්නවා.....
දෙතොල් හීනියට වෙව්ලනවා
මහා හයියෙන් ළැම ඉහළට පහළට ගැහෙනවා
ජිවිතේ අවසන් මොහොත සේ දැනී ඈ ළයට තදකරන් මුවා සිපගත්තා මතකයි
කාලය ගෙවෙන්නට ඇති....අපි අපේ වෙන්නට මොහොතකට කලියෙන්
දුරකතනය නාද උණා
ඇදි වස්ත්‍රයක් සොයගත නොහී දුරකතනය ගත් ඈ විමතියේන් මා දෙස බැලුවා...
"......"
ලියා එව්වේ - අහිංසකි (http://ahinsaki.blogspot.com/)
nice...
ReplyDeleteethin oyage adahasa nam apurui.man rasa windinawa
ReplyDeleteලස්සන කතාවක්. මේකේ තව කොටසක් ඇති නේද?
ReplyDeleteඅපි වගේ තූති බබාලට මේව තේරෙන්නෙ නෑ... ඒ වුණාට සස්සනට ලියල තියෙනවා...
ReplyDeleteනරකද නවකතාවක් ලිව්වොත්? ප්‍රසන්නආරච්චිල, මද්දුම ආරච්චිල, මල්ලව ආරච්චිල කැලේ....
ඉතිං.... ඉතිං... ඉතිං.. ඊට පස්සේ.....
ReplyDeleteස්තුතී වේවා........!!!
ReplyDelete@"h" හි හි :)
@මගේ ජිවිතේ... තවත් කොටසක් :O තාම මම එහෙම හිතුවේ නෑ
ප්‍රේක්ශක ප්‍රතිචාර මත තමා ඉතින්
@මලී..... හිහි ඊට පස්සේ ගැන හිමිට හිතමු නේද?
සිරා සිරා.. තිත් ටික තමා ගති... හොල්මන් වෙන ගතියක් තියෙනවා..
ReplyDelete@ආගන්තුකයා ස්තුතී ......... :) :)
ReplyDeleteමටනම් මුකුත්ම හිතා ගන්න ............!!!!!!!!!
ReplyDeleteමේක මරු..!!
ReplyDeleteඅනේ අක්කේ චුට්ටක් විතර මඥ්ඥං වුනා, පස්සේ තේරුනා සීන් එක... සිරාම සිරාම සිරා.... මාර ඒවා තමා හිතෙන්නේ... නේ? හි හි...
ReplyDelete@ amila මෙතන තියෙන්නේ වචන 100ක විනිවිද යන කතාවක්
ReplyDelete@Ansh Lucky Sri Jay ස්තුතී....
@ prasanna හි හි :) ස්තුතී....
මරු අප්පා..!
ReplyDeleteමම ආසම "....." ට..!
කියල වැඩක් නැ....අදහස් නම් නියමයි....
ReplyDeleteදිගටම ලියන්න සහොදරි....
ඔයගෙ බ්ලොග් එකෙන් ඔයගැන ලැබෙන අදහසට වඩා ඔයා සන්කිර්න චරිතයක්නෙ......සුබපැතුම්...
ස්තුතී Lishan සහ ඇසි පියක මහිම සහොදරයෝ......
ReplyDelete