Wednesday, October 27, 2010

තවත් මොහොතක්...

“මේ ගෙදරට මං හුගාක් කැමති”
“අපිට කාමර තුනක්  වැඩිත් එක්ක..”
“එකක් තියාගමු පාඩම් වැඩ වලට අනිත් එක “අපි”ට අනික හිස් තියමු “
“දහදාහක් හොදටම ඇති වළං මුට්ටියි උවමනා කරන අනිත් ඒවටයී”
“ඔයා පන්තියක් පටන් ගන්න”
“මම වැඩ ඇරිලා එනකන් බය නැතුව ඉන්න පුලුවන් නේද මගේ කෙල්ලට…?”
“අපි නොබැද මෙහෙම එක ගෙදරක ඉන්න එක..........????”
 “අපි අනිද්දාට පදිංචියට එනවා”
ගෙදර යතුරත් බාරගෙන ආවේ හුගාක් සංතෝසයෙන්....
.............................................................................

"හලෝ"
“කොහේද…….?”
ඇඟේ පටලන් හිටපු සරම පිටින්ම බස් එකක එල්ලුනා
මගේ කෙල්ලට මොකද දෙයියනේ මේ උනේ...??
“මට වෙන කෙනෙක් බදින්න බෑ”
මගේ රත්තරං කෙල්ල රෝහලේ ඇදක් උඩ....
ජිවත් වෙන්න "තවත් මොහොතක්" හරි ඈ මගෙන්  හුස්ම පොදක් ඉල්ලුවා..........

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

6 comments:

  1. පව් අසරණී, ආදරයද? මෝඩකමද?

    ReplyDelete
  2. අදනම් comment එකක් දාන්නම හිතුනා.
    පිවිතුරු ආදරයක්...,අහිංසක බලාපොරොත්තුවක්...

    ReplyDelete
  3. හි හි... ආදරේ කියන්නෙ එක අතකට හෙනම මෝඩ වැඩක් තමයි... ඒ වුණත් ජීවිතේ වටිනවා මැරෙනවට වඩා... කරන්න දෙයක් නෑ... මැරෙන්නනෙ ඕන වෙලා තියෙන්නේ....

    මේව බැලුවට කියෙව්වට දුක් වුණාට කමක් නෑ ආදර්ශෙටනං ගන්න එපා ඕං...

    ReplyDelete
  4. ස්තුතී හැමෝටම
    ආදරය විවාහයෙන් අවසන් කරන අය මෙන්ම ආදරය මරණයෙන් අවසන් කරන අයත් අපි අතර ඉන්නවා නේද කියන්නයී මේ උත්සාහය

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...