Tuesday, October 19, 2010

අපේ කැදැල්ල..

එකදිගට වැටුණු පුංචි පුංචි මල් වැසි නිසාවෙන් මළානික වෙලා තිබුනු දෙවල් වලට පණ ඇවිල්ලා...වස්සනය උදා උණා............!!!
වස්සනේ තරමක් දරුණු වෙනකොට වැව්තාල්ලටම හිමීට වතුර දානකොට වාන් දොරටු ක්‍රමක් ක්‍රමයෙන් විව්ර්‍ත කළා...
එය දරාගත නොහැකිව මැලි උණු නුඹේ මූණ මොහොතකින් අතුරුදන් උනා.......
වාන් දොරටු හැර තැබුවේ අපි වෙනුවෙන් වඟ දැනගත්ත නුඹේ සතුට නිම් හිම් නැතිව ගියා..........
මං බලන් හිටියේ ඒ සතුට....
නිතර මා ළඟ සැරි සරන්නට නුඹ හුරු උනේ ඉබේටම.....
මට මගේ වී ඉන්න, සංසාරේ පතා ආ ලෙස නුඹත් එක්කම පියවර මනින්නට මට හැකි උනේ වස්සානය නිසාවෙනි පුංචි මල් පෙති හිමින් හිමින් පීදුනා.
අපි දෙමව්පියන් කරලා වැව පිටාර ගැලුවා…
වස්සනය එහෙමයී..............!!!

ලියා එව්වේ - අහිංසකී (http://www.ahinsaki.blogspot.com/)

4 comments:

  1. සමා වෙන්න උදේ ඉඳන් මේ වෙනකල් අදහසක් දක්වන්න බැරි වුණාට! අද ගොඩක් බිසි වුණානේ...
    බයත් හිතුණා කියවද්දි... කොටු දාන්න ඕන සීන් එකක් මට නම් දැණුනේ..
    අර නවල් එකේ අදහස ගැන හිතුවෙ නැද්ද? ;)

    ReplyDelete
  2. එච් කිව්වා වගේ මේක නවල් එකක් විදියට ලිව්වා නම් හරි..

    ReplyDelete
  3. නවල් එකක් ලියන්නේ කොහෙද සහෝලා
    මම මහ අයිස් ගොඩක්
    ටික දවසක් ලියලා නිකන් ඉදිවී
    හේ හේ
    මොකො මම නොදන්නවයැ මගේ තරම
    ;)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...