Monday, October 11, 2010

001 මගේ පළමු බ්ලොග් ලිපිය

මට මුලින්ම බ්ලොගර් කෙනෙක් වෙන්න හිතුනෙ මරණෙගේ ෆේස්බුක් පොස්ට් දැක්කට පස්සේ. ඒ අසාව තවත් වැඩි උනා සිංහල බ්ලොග් අවකාශයේ පළකරලා තිබුන බ්ලොග්ස් කියවනකොට. කොහොම උනත් පාසලේ වැඩ සහ ටියුෂන් පන්ති නිසා ඒ ආසව ටිකක් යට ගියා.

ඒ සේරම ඉවර කරල නිදහසේ ඉන්නකොට තමා “100” බ්ලොග් සයිට් එක ගැන මරණෙගෙම පොස්ට් එක දැක්කෙ. මගෙ පළවෙනි බ්ලොග් ලිපිය 100 පොස්ට් කරන්න හිතුනෙ 100 අනිත් පැත්තට ගත්තම 001 නිසයි.

ඉතින් අද ඉඳන් ඉඩක් සහ ලියන්නට දෙයක් ලැබෙන හැම වෙලවකම බ්ලොග් ලිපියක් ලියන්න හිතගෙන ඉන්නවා. මගෙ ප්‍රාර්ථනාව 100වෙනි බ්ලොග් එකත් 100ටම ලියන්නයි. අද ඉඳන් මමත් බ්ලොගර් කෙනෙක් කියලා හිතෙනකොටත් ගොඩාක් සතුටුයි. එක අමුතුම හැඟීමක්.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

13 comments:

  1. අළුත් දෙයක් අළුත් විධියට පටන්ගත්තු එක ගැන සන්තෝසයි... බ්ලොග්කරණයේ අළුත් පැති වලට යන්න ප්‍රාර්ථනා කරමින් සුභපතනවා... :D

    ReplyDelete
  2. නියමයි මිත්‍රයා.. අලුත් අලුත් දේවල් කරන්න ලැබේවා. ජය!

    ReplyDelete
  3. මගෙනුත් සුභපැතුම්!!!!
    එහෙනම් ඉතුරු ලිපි 98 ලියන්න ඉක්මනින් බ්ලොග් එකක් පටන් ගන්න :-D

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම් . . දිගටම ලියන්න .. ..

    ReplyDelete
  5. එල එල දිගටම කරගෙන යන්න

    ReplyDelete
  6. මගෙනුත් සුභපැතුම්!!!!

    ReplyDelete
  7. මගෙනුත් සුභපැතුම්..

    ReplyDelete
  8. දිගටම ලියන්න. අපි ඉන්නව කියවන්න.

    ReplyDelete
  9. අනිවා ලියන්න අපි කියවනවා..! ජය..! :)

    ReplyDelete
  10. දිගටම ලියමු... සුබ සුබ.

    ReplyDelete
  11. සජිත් රූපසිංහOctober 15, 2010 at 9:08 PM

    ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි... අලුත් ලිපියක් එක්ක ඉක්මනටම හමුවෙමු...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...