Thursday, March 10, 2011

තිරිසන් ෆැක්ටරිය...

මිනිස්සුන්ව තිරිසන්නු කරන ෆැක්ටෙරි ගොඩාක් බිහිවෙලා. එක එක ජාතියෙ තිරිසන්නු එලියට එනවා එවගෙන්. දවසක මම ලොකයේ හොදම පවුකාරයෙක් වෙනවා එක සිකුරුයි. පලිගන්න චේතනාවෙන් මාව දැවෙනවා හැම මොහොතකදිම. වෙඩි තියලා, කපලා කොටලා බැහැ. හිනාවෙන් දයාවෙන් කරුනාවෙනුත් බැහැ. මොකාක් හරි අලුත් දෙයක් හොයාගන්න වෙනවා මෙ තිරිසන්නුත් එක්ක ඉන්න. නැත්තම් මටත් තිරිසනෙක් වෙන්න වෙනවා. කො අර මම මාගෙ දෙ වෙනුවෙන් මහන්සි උන මිනිස්සු. කාටද මුන් කඹුරන්නෙ. මොකද්ද අපිට නැතිවුනෙ. කොහොමද එක ආපහු ගන්නෙ.... එවා මෙවා මුකුත් නැහැ.. තිරිසන් ෆැක්ටෙරිය පටන්ගත්තු දා ඉදන් වැඩ.. එක එක ජාතියෙ උන් එලියට එනවා. අමතක කරන්න බැරි වෙන දෙවල් සිද්ද වෙනවා. අමිලවත් ගඟට දාලා දැන් අවුරුද්දකට වැඩියිලු නෙද.....

ලියා එව්වේ - රවා (http://ravamrt.blogspot.com/)

11 comments:

  1. රවා සීයක් ලිව්වා වගේ..... !!!!

    ReplyDelete
  2. රවාගේ සුපුරුදු ලියන රටාවේ නම් වෙනසක් නෑ. කෝ ඉස්පිලි, පාපිලි....:D

    ReplyDelete
  3. තිරිසන් ෆැක්ටරිය = ලංකාව

    ReplyDelete
  4. ටිකක් හිතන්න ඔනේ ;)

    ReplyDelete
  5. @ masking
    ආන්න දැක්කද කැත ගතිය...
    එක පාරටම ලංකාවට සමාන කරනව.
    මෙහෙට වඩා තිරිසන් වැඩ අනෙක් රටවල කොච්චර නම් වෙනවද ...?

    ReplyDelete
  6. හප්පේ මං මේ ලිපිය දැකපු ගමන් වටහාගත්තා මේ නං කාගේ වැඩක්ද කියලා............... මේ විදිහට හිතලා මේ විදිහට ලියන එක්කෙනායි මං දන්නේ....... එයාම තමයි මේ...
    රවෝ......... උඹට නං මොනවා හිතෙනවද මන්දා බං මලේ....... :)

    ReplyDelete
  7. සුපුරුදු පරිදි ඉස්පිලි පාපිලි අඩු වුනත් උඹ කියන්න හදන දේ මොකද්ද කියල නම් මටත් වැටහෙනවා මලේ. . .

    මොකෝ කියන්නේ . . .

    උඩුගන් බලා පීනමුද ??

    එකෙක් ගිහින් තනියෙන් මැරෙනවට වැඩිය හොඳ නැද්ද කට්ටිය ම එකතු වෙලා ට්‍රයි එකක් දෙන්න හදන එක??

    මොකෝ කියන්නේ

    ReplyDelete
  8. නියමයි එලකිරි දිගටම ලියමු :D

    ReplyDelete
  9. අපි උඩු ගං බලා පීනුවත් පීනන්න වෙන්නෙ මිනිස්සු එක්ක නිසා මට නම් ඒගැන විස්වාසයක් නෑ දුකා අයියේ..... නියම වචන සීයක් රවා..

    ReplyDelete
  10. මෙන්න වචන! සිරා මචං!

    ReplyDelete
  11. මරු..!
    [ඒත් කෝ ඉස්පිලි පාපිලි] :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...