Tuesday, March 8, 2011

ආදරය?

පාලු කාමරයේ නිහඬතාවය බිඳී ගියේ ටෙලිපෝනයේ නාදයෙනි.

ඔහු : හෙලෝ
ඇය : හෙලෝ රංග, මම මේ දසුනි. ඔයාට කෝල් එකක් වත් දෙන්න බෑ නේද?
ඔහු : අනේ සොරි, මම හිතුව ඔයා අලුත් බෝයිය එක්ක බිසි කියල
ඇය : අපෝ කතා කරන්න එපා ඌ ගැන
ඔහු : ඇයි මොකද උනේ?
ඇය : මම දැන් ප්‍රෙග්නන්ට්. ඌ කියනව අම්මල අකමැති නිසා බඳින්න බෑ කියල
ඔහු : ඔයාට ශුවර්ද ප්‍රෙග්නන්ට් කියල?
ඇය : ඔව් මම ඩොක්ටර් කෙනෙක් ලඟටත් ගිහින් බැලුව
ඔහු : දැන් මොකද කරන්නෙ?
ඇය : මම ලමය හදා ගන්නව
ඔහු : අම්ම දන්නවද?
ඇය : තාම නෑ.
ඔහු : අනේ මංදා.

ලියා එව්වේ - රංග (http://r4ng4.blogspot.com/)

3 comments:

  1. ආදරය අන්ධයිනෙ..ඇස්පේන්න ගන්නකොට ජීවිතේ කොරයි බිහිරියි

    ReplyDelete
  2. බොහොම ඉස්තුතියි පලකරාට. මේක මම දිගටම ලියන් ගියා. ඉතුරු කොටස තියෙනව http://r4ng4.blogspot.com/2011/02/blog-post_2534.html

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...