Saturday, March 12, 2011

අහෝ ෆෝබියා 2 - මත්පැන්

තිරිසනෙකු මෙන් පාරේ එනු ඇත.
එය දකින මා මිතුරන් පුතුගේ හැදියාවට දෙහි කපනු ඇත.

හාපෝ මල ජරාව! මා නොබොන දේ පුතුට අකැපය.

මහතැන මැදිහත්ව කොටු දැමූ නිසා පුතුට ෆිල්ම් බලන්නට ඉඩ දිය හැක. එහෙත් ඒ රූපවාහිනියෙන් බලනවානම් පමණකි.

මට හොඳ ගැහැණියක හමුවූ නිසා ඒ උත්තමාවිගේ කටේ බලේට මා බීම නවත්වා ඇත. පුතුටත් එවන් ගුනැති ගැහැණියක් හමුනොවුනොත් විනාසය.

මා පෙර මතේ ආදීනව නොදැන සිටියේය. මා සිතා සිටියේ මිතුරු සුහදකම් හා එක්ව ගැටී යම් තරමක ලිහිල් මනසක් පවත්වා ගැනීමට එය සුවදෙන ඔසුවක් කියාය.

මතෙහි සුව ගුණ දැන් මාසිත් අහලකවත් නැත. හප්පෝ අරක්කු නොහොබී. තුරන් කල යුතුය. ඒවා පවුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

6 comments:

  1. ආපෝ හොඳ නැහැ හොඳ නැහැ.. කටේවත් තියන්න එපා..

    ReplyDelete
  2. මේක නම් පට්ට

    ReplyDelete
  3. අනිවා, හොඳම නෑ නේන්නම්.. :D

    ReplyDelete
  4. පුදුමයි " ම " යන්න මෙක එලියට දැම්මා... >:D

    ReplyDelete
  5. "Alcohol may be man's worst enemy, but the bible says love your enemy"....(Frank Sinatra)

    ReplyDelete
  6. මේවට කියන්නේ first hand experience කියලද මචං..?

    කවුද එකෙ​ක් කිව්වා නේද පල​​මෝත අත්දැකීම් කියලත්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...