Tuesday, November 30, 2010

ස්තූතියි ඔබ සැමට... !


මිනිසා යනු එක්ව වෙසෙන සත්ත්ව විශේෂයකි. එය මිනිසා “මිනිසා” බවට පත්කල ප්‍රබලම සාධකයකි. මේ නූතන යුගයේ ඔවැනි ඉතිහාස කතා ගණන්ගන්නා, උගන්නා අය ඇත්තේ අඩුවෙනි. ඒත් සාමූහිකත්වය නිරන්තරයෙන්ම ජයග්‍රහණය වෙත මිනිසා මෙහෙයවන ප්‍රබල උත්ප්‍රේරකයකි.

එය අද අපි නැවත සනාථ කලෙමු.

කොළඹ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 බ්ලොග්කරණ තරගාවලියේදී වසරේ හොඳම බ්ලොග් අඩවිය ලෙස one|zero|zero සම්මානයෙන් පිදුම් ලදී.

සියය ගණින අපි මේ කවුළුව ඔබට විවර කරන්නට ලැබීම ගැන නිරහංකාරව අප්‍රමාණ සතුටක් ලබමු. එහෙත් මේ ගෞරවය one|zero|zero වෙත ලියූ, කියවූ, අදහසකින් දිරියක් වූ ඔබ සැමගේය.

මේ one|zero|zero ‍ලද ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සැම වෙත පිදෙන අපගේ උණුසුම් උත්තමාචාරයයි!

ලියා එව්වේ - සීය ගණින අපි (http://onezerozerowords.blogspot.com/)

57 comments:

  1. සීය බ්ලොග් එකට ලිපි එවීමෙන් දායක උනු ඔබ සැමට බෝහොමත්ම ස්තූතියි
    අපි දිගටම යමු

    ReplyDelete
  2. උණුසුම් සුබ පැතුම්! :)

    ReplyDelete
  3. උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
  4. අපිව ඒ සම්මානෙ ගන්න තල්ලු කරපු.. හැමෝටම ස්තූතියි.. සුබ පැතුම් මෙයට දායක වුන හැම දෙනාටම මේක හැමොටම අයිති ජයග්‍රහණයක්..

    ReplyDelete
  5. මෙය වසරේ හොඳම බ්ලොග් අඩවිය වීම සම්බන්ධව අපට පට්ට හැපීය. එසේම එයට වචන සියයේ ගොණු එකතු කල අනෙකුන් හටද එයාකාරයෙන්ම පට්ට හැපී විය යුතුය. මන්ද රිවෝල්වරය අපගේ පමනක් වුවද, එහි බුලට් අප සැමගේමය! ජය!

    ReplyDelete
  6. උනුසුම් සුබ පැතුම්.....!

    ReplyDelete
  7. සුබ පැතුම් 100 .......!!!

    ReplyDelete
  8. නියමයි. ඔහොම යන්.

    ReplyDelete
  9. මගෙනුත් උණුසුම් සුබපැතුම් හැම දෙනාටම.

    ReplyDelete
  10. අපි සියය ගනිද්දී එය නිවැරදිදැයි බැලූ ,සියය ගනින්නට අපට ඉගැන්වූ ඔබට උනුසුම් සුභපැතුම් ... ජයවේවා !!

    ReplyDelete
  11. අනිවා ජයෙන් ජය ම පතනවා..! වඩාත් සතුටු කල හැමගේම හා ලියූ හැමගේම උත්සාහය මේ ජයග්‍රහණය සම්බන්ධව පවතින පළමු පොදු සාධකය වන හේතුවය..!!!!

    ReplyDelete
  12. නියමයි.....
    ඔන්න "one|zero|zero" යට දායක වුනු හැමෝටම අපෙනුත් හදවතින්ම උණුසුම් සුභපැතුම්.....
    දිගටම ලියන්න......

    ReplyDelete
  13. සුබපැතුම් හැමෝටම...මටත් මාර සතුටක් දැනෙනවා දෙවියනේ....
    මගේ වචන වලින් කියනවනම් සිහි නෑ....
    ජය වේවා...
    තෙරුවන් සරණයි....!!

    මහේෂ් හශාන්ත සිල්වා

    ReplyDelete
  14. "one|zero|zero" කණ්ඩායමට මගෙනුත් උණුසුම් සුභපැතුම්! එදා වැස්ස හින්දා හදිසියේ යන්න වුණා මට. ස්තූතියි කට්ටිය දැක්වූ සුහදත්වයට.

    ReplyDelete
  15. මාත් සුභ පතනවා.වෙනස් දකින අඩවියක් වූ සියයට...

    ReplyDelete
  16. සුභ පැතුම් සියයට..

    ReplyDelete
  17. මගෙනුත් සුභ පැතුම්.........
    ලියන්න දායක උන හැමෝටම උණුසුම් සුභ පැතුම්......

    ReplyDelete
  18. සතුටුයි! උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  19. All the best !!
    may be forever more than 100 years ....

    ReplyDelete
  20. මෙබඳු සාමුහික ජයක් අත් විඳින පළමු අවස්ථාවේ එහි අංශුමාත්‍රයක් වන්නට අප‍ වෙත අවස්ථාව ඉදිකළ මේ සියළු නිර්මාණශීලින්ට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  21. සුභ පැතුම්

    ReplyDelete
  22. උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
  23. ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

    වැඩේ දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  24. හි හි.. දැන් මේකට නිකංම වන්සීරොසීරෝ කියන්න බෑනෙ... සම්මානලාභී කියල කෑල්ලකුත් දාමු නේ...

    ReplyDelete
  25. http://mathakasithuwili.blogspot.com/2010/11/one-zero-zero.html


    සුබ පැතුම්!!

    ReplyDelete
  26. මගෙනුත් සුභ පැතුම්...!!

    ReplyDelete
  27. වැඩයි අරකයි මේකයි හින්ද ඉස්සර වගේ බ්ලොග් නොකියෙව්වට සීය හින්දා ඉඳල හිටල හරි ආයෙත් කියවන්න පුරුද්ද ආව.

    ජයවේවා!!!

    සීයෙං එහාට ගයින්ඩ බැරි වේවා! (ඇත්තටම, නැත්තං වැඩක් නෑ)

    ReplyDelete
  28. හුඟාක් සතු‍ටුයි..මගේ සුබ පැතුම්...

    ReplyDelete
  29. කොටින්ම කියනවනම් වචන සීයකින් කථාවක් කියනව කියන්නෙ විශාල අභියෝගයක් ලොක්කා, ඔය සම්මානය ලැබීමෙන්ම කියන්නෙ මේ හැමෝම ඒ අභියෝගය ජයග්‍රහණය කලා කියලා......මේකම කාරණාවක් කරගෙන තව තවත් නව ලේඛකයන් මෙයත් සමග අත්වැල් බැඳගෙන සාහිත්‍ය පිපාසිත දෙනෝදාහක් දන මන් සනසම්වා..!! මෙහි ඇරඹුමත් පැවැතුමත් යන සියල්ලට දායක වූ සැමට සුභ පැතුම්..

    ReplyDelete
  30. 100 ඈයන්ට උණුසුම් සුභපැතුම්.....

    ReplyDelete
  31. one|zero|zero ඈයො සියළු දෙනාට අපේ සුබ පැතුම !

    ReplyDelete
  32. මගේ සුබ පැතුම් සියක් වාරයක්!

    ReplyDelete
  33. සීයට සහස් වාරයක් සුබ පැතුම්!!!!!!!

    ReplyDelete
  34. උණුසුම් සුබ පැතුම් mathawaada වෙතින්...

    ReplyDelete
  35. සුභපැතුම් මගෙනුත්, දිගුකලක් බ්ලොග් අවකාශයේ වැජඹේවා !!

    ReplyDelete
  36. සීයට සීයක් සුභපැතුම් දුමීගෙන් . . . !

    ReplyDelete
  37. ටීම් වර්ක් කියන එක අලුත් විදියට ඉගැන්වූ නොදරුවාට මගේ ප්‍රණාමය..!
    සියය ගණින වගේම සීයයට පෝස්ට් එවාපු, කමෙන්ටු දමා දිරිමත් කරාපු හැමෝම මේ සම්මානයේ කොටස්කරුවෝ.

    සුභ පැතුම්..!
    ජය......!!!!!!

    ReplyDelete
  38. නව්‍ය චින්තනයක් තුල සයිබර් අවකාශටට ගැලපෙන නියම නිර්මාණශීලී වැඩක්.. මම නම් හිතන්නේ මේක සයිබරයේ තියෙන ආකෘතින්වලට ගැලපෙන වැඩක්.. දැන් සියළු ලේඛකයින්ගේ නම් අගට ශූරින් කියලා එකතු කලානම් හරි.. අර කවුද කලා වගේ..

    ReplyDelete
  39. මේ වගේ බ්ලොග් එකක් හදන්න අදහස පහල වුන හැමෝටමයි වචන සීයකට සිතුවිලි මිලියනයක් එක් කළ හැමෝටමයි සුභ පැතුම්!!!!!!!

    ReplyDelete
  40. උණුසුම් සූභපැතුම්...
    සියක් අදහස් පැත්තට පාර පෙන්නූ ආගන්තුකයා ඇතුළු අඩවියේ සෙට් එකටම හදවතින්ම සුභපතනවා.ඉතින් මේ සෙට් එකෙන් තවත් අළුත් පට්ටම වැඩක් බලාපොරොත්තු‍ වෙනවා..

    ReplyDelete
  41. උණුම් උණු සුබ පැතුම් මචංග්zzz ලාzzzzz

    ReplyDelete
  42. උණූසුම් සුබපැතුම්...!!!

    ReplyDelete
  43. මගෙනුත් උණුසුම් සුබපැතුම්..!

    ReplyDelete
  44. මගෙනුත් උණුසුම් සුබපැතුම් !

    ReplyDelete
  45. උනුසුම් සුබ පෑතුම් ජය...

    ReplyDelete
  46. හදපිරි උණුසුම් සුභ පැතුම් මගේනුත් :)

    ReplyDelete
  47. මේක අදහසක් විදියට විතරක් මේල් එකක ශෙයාර් වෙච්ච දවසේ ඉදන් හැම ඉදිරි පියවරකදිම බලන් ඉදලා.. ඉදලා හිටලා‍ කතාවක් ලියලා එවලා.ලාවට සපෝට් එකක් දීලා.. අන්තිමේ සම්මාන ලබන වෙලේ වේදිකාව පාමුල ගැල‍රියේ ඉදන් බලං ඉන්න ලැබුනු වෙලේ දැනුන සතුට වචන කරන්න දන්නේ නැහැ..!කාට සුභ පතන්නද කියලා දන්නේ නෑ..! ඒ නිසා ලිව්ව කියවපු.. ඒ වෙනුවෙන් නැහුනු හැම දෙනාටම ආදරෙන් ලොකු හග් එකක් මගෙන්..!

    ReplyDelete
  48. මට පොඩි ගැටලුවක් තියෙනවා. මේක වසරේ හොඳම බ්ලොග් එක විදියට නෙමෙයි අන්තිම මාස 3නේ හොඳම බ්ලොග් එක කියලා දුන්නා නම් මරු. මොකද වසරේ හොඳම නම අවුරුද්ද පුරා ලියපුවා තියෙන්න ඕනැ. නමුත් මේක අසාධාරණයක් අනිත් ලියන අයට. එතකොට සමූහ බ්ලොග් අඩවියට මොකද්ද වෙන්නේ...

    මේක වංචාවක්!!!

    ReplyDelete
  49. අවුරුද්දක් ඇතුලත පෝස්ට් අනූගානක් ලේඛකයින් හතලිස් තුනක් ලියපු බ්ලොග් එකක් සහ මේ වගේ විවිධත්වයක් තියෙන මේ වගේ අභියෝගයක් තියෙන වෙන බ්ලොග් ටිකක් පෙන්නලා කිව්වානම් හොඳයි වගේ.. නේද.. ඊලඟ පාර කමෙන්ට් එක ලින්ක් ටිකක් එක්ක දාන්න එතකොට අපිට තීරණයකට එන්න පුළුවන්..

    ReplyDelete
  50. @ඇනෝ

    මොකද්ද දැන් මෙතන තියෙන වංචාව? මොකක් ගැනද කියන්නේ? මීට පස්සෙ සංසන්ධනාත්මක පිළිතුරක් දෙන්න මේ අඩවිය හොඳම බ්ලොග් අඩවිය නොවන්නට හේතු කාරණා ඉදිරිපත් කරලා, ඒක වඩා ලේසි වෙයි හැමෝටම. නිකන් ගොං ආතල් දෙන්න හදන්න එපා.

    ReplyDelete
  51. @ඇනෝ,
    වට කරල ගහනව කියල හිතන්න එපා. ඒත් මේ ප්‍රශ්නෙ අහන්න ඕනෙ මෙතනින් නෙවෙයි නේද? ඒක අහන්න ඕනෙ මේ බ්ලොග් එක තෝරපු අයගෙන්.

    ReplyDelete
  52. අනේ මගේ සුබ පැතුම්...

    අනේ ඇනෝ..
    as පිටස්තරයා said, this should ask from them...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...