Thursday, May 5, 2011

පරීක්ෂණය

වර්ශය 3050..

ඩොක්ටර් ඩොක්ටර්..
(සුදු කබාය පෙරව ගත්තු දෙවැනි ඩොක්ටර් මං ලගට ආවා..)

ඇයි ඩොක්ටර් ?

අපිට අලුත් බොඩි එකක් ලැබුනා..

ආ ඇත්තද, අර අලුතින් පරික්ශණ කල Ice කුට්ටයෙද තිබ්බෙ ?

ඔව් ඩොක්ටර්..

නියමයි විශිෂ්ට සොයාගැනිමක්..!!

(දවස් 2 කට පසු)

යුරේකා යුරේකා..

ඇයි ඩොක්ටර් කැ ගහන්නෙ ? (ඒ මගේ සගයාගේ හඩ)

අර අලුතිං හොයා ගත්තු බොඩි එකේ තිබිලා මං උකුණෙක් ගේ DNA අනු වගයක් හොයා ගත්තා. උකුණො කියන්නෙ වර්ශ 2015 විතර වදවෙලාගිය මිනිස්සුන්ට කරදර කරපු සත්තු ජාතියක්. උං ඔලුවේ ඉදගෙන ලේ උරා බීව පරපෝෂිතයෝ කොඨටාශයක්.

ඔන්න බලන්න අපි කොටිපතියෝ වෙනවා ලගදීම..

ඒ කොහොමද ඩොක්ටර් ?

ඇයි මනුස්සයෝ අපි ශැම්පු හදමුකෝ..!



ලියා එව්වේ - Bunny (http://freeanushka.blogspot.com/)

8 comments:

  1. ඉතින් බන් 2015 දී වඳ වෙලා ගිය උකුණන්ට 3050දී ශැම්පූ හදන්නේ අහවල් එකකටදැ..?
    [මම මේ නිකමටයි ඇහුවේ...!]

    ReplyDelete
  2. ඕක වෙන්න ‍දැන් ෂැම්පු හදන උන් නම් කීයටවත් ඉඩක් තියන්නෙ නෑ

    ReplyDelete
  3. හෙ හේ... සිරාවට සල්ලිම හොයන්න යන ලෝකෙක ඕක තමයි වැඩේ... මෙයාල උකුණන්ව ආයෙත් ව්‍යාප්ත කරල ෂැම්පු බිස්නස් එකට බහින්නයි යන්නේ... හාවත් මරු තමයි ඇ... ෂුවර් එකට ඇ‍ඟේ මැක්කො ඇති. ;-)

    ReplyDelete
  4. හදමු හදමු.. අපි ඉතින් ආශියාවෙ ආස්චර්යය නෙවැ...

    ReplyDelete
  5. @ප්‍රියන්තයියා.. මං තාම පොඩි එකානේ :D :D

    @ලිශාන් අයියා, ඇයි බොල.. උකුණෝ එක එකාගේ ඔලු වලට දාලා.. උං වදකරන්න කියලා ශැම්පු හදලා විකුණන්න පුලුවන්නේ :D

    @තාරක.. කියන්න බැ මචං.. මට මේක කල් පනා උනේ නාන්න ගිය වෙලාවක.. දැන් වැඩිය උකුණු ප්‍රශ්ණ නෑනේ හුගක් අයට.. ඇත්තටම මං අවුරුදු ගානකින් උකුණෙක් දැකලා නැ :D

    ReplyDelete
  6. @hare අයියේ.. මැක්කො නම් නැ මගේ ඇගේ :D :D

    @යසියා නැනැ කලබල නොවී ඉන්ට.. තාම අවශ්‍ය තාවය ආවේ නැ :D

    ReplyDelete
  7. ඈ මූටත් ඉඳල ඉඳල මතක්වුනේ උකුණෙක්වනේ....මෙච්චර දඩාර සයිස් සත්තු ඉන්දැද්දි....පනුවෙක් වගේ ගැන ලිව්වනං මොකද. :පී

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...